ඒ කොහොමද එහෙම හදන්නේ?
නෑ බන්. කන්ඩ ගිහින් බැංකුවට ගිහින් ආවේ.
අද පඩි දවසනේ![]()

ඒ කොහොමද එහෙම හදන්නේ?
නෑ බන්. කන්ඩ ගිහින් බැංකුවට ගිහින් ආවේ.
අද පඩි දවසනේ![]()
Yana gaman...
Kuku atha arinna epa...man oyata passe wisthara kiyannam..dnata post dannako...
උබ මොන ෆීල්eඩ් කක ජොබක්ද ඔහේ කරන්නේ? බැන්කුවට යන්ඩ ඕනද ලන්කාවේ වගේ![]()
ඊයා යකූ![]()
සැටින් පේජ් එකේ ඇති මට මතක නෑ මතක් කරගන්න ආසවකුත් නෑ



අනේ නෑ බං. ඇයි උඹ එහෙම ඇහුවේ...![]()
IT ඔඩිට් ෆීල්ඩ් එකේ බන්.
තැන් තැන්වල තියන ATM එකෙන් ගන්ඩ පුළුවන් සීමාසහිත ගානක්.
ඊට වඩා ගන්ඩ ඕනනම් බැංකුවේ ATM එකෙන් ගන්ඩ ඕනේ.


ඕක ඉවරයක් වෙන්නේ නැද්ද, උදේ ඉදන්ම යනවනේ ,
කිනම් ප්රවාහන මාද්යකින්ද යන්නේ/