~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කොහොමද එහෙම හදන්නේ?

    නෑ බන්. කන්ඩ ගිහින් බැංකුවට ගිහින් ආවේ.
    අද පඩි දවසනේ :P:P:P:P

    උබ මොන ෆීල්eඩ් කක ජොබක්ද ඔහේ කරන්නේ? බැන්කුවට යන්ඩ ඕනද ලන්කාවේ වගේ :confused:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ මොන ෆීල්eඩ් කක ජොබක්ද ඔහේ කරන්නේ? බැන්කුවට යන්ඩ ඕනද ලන්කාවේ වගේ :confused:

    IT ඔඩිට් ෆීල්ඩ් එකේ බන්.
    තැන් තැන්වල තියන ATM එකෙන් ගන්ඩ පුළුවන් සීමාසහිත ගානක්.
    ඊට වඩා ගන්ඩ ඕනනම් බැංකුවේ ATM එකෙන් ගන්ඩ ඕනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    IT ඔඩිට් ෆීල්ඩ් එකේ බන්.
    තැන් තැන්වල තියන ATM එකෙන් ගන්ඩ පුළුවන් සීමාසහිත ගානක්.
    ඊට වඩා ගන්ඩ ඕනනම් බැංකුවේ ATM එකෙන් ගන්ඩ ඕනේ.

    :):)

    පඩි එලද?