~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අදුරන්නේ නෑ.. මට අදාලත් නෑ :baffled::baffled::baffled::dull::dull:

    අඳුරන්න ඕන නෑ. ඔයාට අමතකවීම් තියෙනවනම් එයාව ගිහින් හමුවෙන්න. මතක් කරල එවයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකෝ දුමියාට කතා කියලා වෙඩි කන්න තමා වෙන්නේ...... දන්නවානේ මේකෙත් ඉන්නවා උගේ ගෝලයෝ.

    ඇත්ත හා කථා කියන්නෙ දෙකක්නෙ :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokakda une mata ninda giya welawe?

    සාරා තමා ගමනේ. අනිත් අය ගෙවල්වලට ගිහින් ද කොහෙද. වුණ දේවල් කියන්නෙ ඉතින් පරණ මතකසටහන් කට්ටිය කථා කළා පොස්ට් ගැන. ඊට අමතරව දේශපාලුවන්ගේ කථා එකක් දෙකකුත් ගියා.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සාරා තමා ගමනේ. අනිත් අය ගෙවල්වලට ගිහින් ද කොහෙද. වුණ දේවල් කියන්නෙ ඉතින් පරණ මතකසටහන් කට්ටිය කථා කළා පොස්ට් ගැන. ඊට අමතරව දේශපාලුවන්ගේ කථා එකක් දෙකකුත් ගියා.

    ela.kattiya tea biuwada?