Ethakota siyabala genawema na...
Mag ware awa...
කලින් මල්ලුම්ලු.
දැන් සියබලලු.
මම එළවලු විකුනන්නේ නෑ



Ethakota siyabala genawema na...
Mag ware awa...



Ethakota siyabala genawema na...
Mag ware awa...
මම අදුරන්නේ නෑ.. මට අදාලත් නෑ![]()
අඳුරන්න ඕන නෑ. ඔයාට අමතකවීම් තියෙනවනම් එයාව ගිහින් හමුවෙන්න. මතක් කරල එවයි


කසපාර කන්න, ගල් ගහල මැරුම් කන්න හොඳ නැති නිසා ඒ ළමය ඒ කියන්නෙ
යකෝ දුමියාට කතා කියලා වෙඩි කන්න තමා වෙන්නේ...... දන්නවානේ මේකෙත් ඉන්නවා උගේ ගෝලයෝ.

ඇත්ත හා කථා කියන්නෙ දෙකක්නෙ![]()
හිතල බලන්න ඉතින් ඔයා අද වගේ දවසක ඒ වගේ ඇඳුමක් ඇඳන් යන්න වුණානම්?
ඒ අය පවු


හිතල බලන්න ඉතින් ඔයා අද වගේ දවසක ඒ වගේ ඇඳුමක් ඇඳන් යන්න වුණානම්?
ඒ අය පවු









mokakda une mata ninda giya welawe?
ඉතින් කියන්නකෝ......![]()
සාරා තමා ගමනේ. අනිත් අය ගෙවල්වලට ගිහින් ද කොහෙද. වුණ දේවල් කියන්නෙ ඉතින් පරණ මතකසටහන් කට්ටිය කථා කළා පොස්ට් ගැන. ඊට අමතරව දේශපාලුවන්ගේ කථා එකක් දෙකකුත් ගියා.
මොනවගේ ඇදුමක්ද බං..... මට මුකුත්ම තේරෙන්නේ නෑනේ.....![]()