~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෝර් කරපු ගමන් හයියෙන් දුවන්න හොඳ නෑ.සීසන් වෙන්න ටික කාලයක් හෙමින් දුවන්න ඕනි.පස්සේ හයියෙන් බැරියැයි.

    apu unta itin kulappuwane bore karapu gaman ohoma duwala angimata kela wenawa.

    me bore kala case ekak newe me nulata kelinma jet engimak tiyala tiyenne.meke gaman gastu wadi.e nisa ada idan samajika gastu wadii karanna ona :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    apu unta itin kulappuwane bore karapu gaman ohoma duwala angimata kela wenawa.

    me bore kala case ekak newe me nulata kelinma jet engimak tiyala tiyenne.meke gaman gastu wadi.e nisa ada idan samajika gastu wadii karanna ona :P

    ගාස්තු වැඩිකරන එකනම් හොඳයි.අපි නම් ඉතින් යාවජීව සාමාජිකයෝ නෙව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙනයා;21569777 said:
    ටහුඩු දෙකත් දාලද? :dull::dull::dull::rolleyes:

    අදත් වයිෆ් ආව කියල දුවන්න ද හදන්නෙ? :rofl: