~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි යප්ප යෙපිටම ඒම කොරනවා
    ඔය මැස්ස හින්ද දැන් මෙහෙ පලතුරු වට්ටියක්වත් තියාගන්න විදිහක් නෑ හැමතැනම මැස්සෝ. ෂුවර් එකට අහල පහල මැස්සියෝ එක්ක හාදකන් පවත්තල ඇති මූ. ඉතින් සූ ගාල මැස්සෝ බෝ වෙන එක අහන්න දෙයක්ද.. :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර මැල්ලුම් කථාව කියනකන් බද්ද වැඩි කරන්න සහය දෙනව :rofl:

    අනේ මාලි අයියේ මම කිවුවනේ මට මතක නෑ කියල මොන මල්ලුමක්වත් :dull::dull::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මැස්ස හින්ද දැන් මෙහෙ පලතුරු වට්ටියක්වත් තියාගන්න විදිහක් නෑ හැමතැනම මැස්සෝ. ෂුවර් එකට අහල පහල මැස්සියෝ එක්ක හාදකන් පවත්තල ඇති මූ. ඉතින් සූ ගාල මැස්සෝ බෝ වෙන එක අහන්න දෙයක්ද.. :angry:

    ඉතින් බොල මැස්සෝ වැඩි උනාම උබට හොදයිනෙ :P:P:P