නම කියද්දී පටස් ගාල පාත්ෆයින්ඩර්ට කකුල් මාට්ටුවක් දාල ස්ටේජ් එකට දුවන්නයි තියෙන්නෙ.මේ මට අර කොටාගේ නුලේ සම්මානේ ගන්න ස්ටේජ් නගින්නම ඔන කටුස්සෝ සයෝ එන්නෙත් නැති නිසා වැඩිම පෝස්ට් දාලා තියෙන්නේ මම![]()

මට කෙල්ලෙකුත් දෙනවනම් හැමදාම මම ප්රොගැම් කරන්නම්,සැම් බ්රොඩ්කාස්ට් එකෙන් නේද ඔක කරන්නේ?![]()



ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...![]()
ආ සෙඩ්රික් අයියත් මේ පැත්තට ඇවිත්ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...![]()

ඔය නම මට හෙන පුරුදුයි,මගේ වයිවා එකෙ ඩෙමෝ කරද්දි යුසර් නෙම් එක "සෙඩ්රික් කෙලී"

නම කියද්දී පටස් ගාල පාත්ෆයින්ඩර්ට කකුල් මාට්ටුවක් දාල ස්ටේජ් එකට දුවන්නයි තියෙන්නෙ.![]()


පාත්ෆයින්ඩර්ට පියාබන්න පුලුවන් නේද? 


මෙහේ පන්සල්ලේ රේඩියෝවක් තිබ්බා ඉස්සර ෆ්රි වෙලාවට මන් එකට හෙල්ප් කලාදන්නේ නෑ බන් මොකෙන් කරනවද කියල.
අපි ඉතින් අහගෙන ඉන්න එක විතරයි කරන්නේ![]()


මෙහේ පන්සල්ලේ රේඩියෝවක් තිබ්බා ඉස්සර ෆ්රි වෙලාවට මන් එකට හෙල්ප් කලා![]()
මට කෙල්ලෙකුත් දෙනවනම් හැමදාම මම ප්රොගැම් කරන්නම්,සැම් බ්රොඩ්කාස්ට් එකෙන් නේද ඔක කරන්නේ?![]()
මැස්සටත් ගිය කල. අඩුගානෙ කටුස්සෙක්වත් කන්න කැමති නැහැනෙ![]()
Oyala kama kawada lamaaaaaai......
Man rosiwa yojana karanawa arrow ge help ekata.



නාල ඉවර ද?
ඔය තාලෙ ම තියෙන තව සිංදු තියෙනව නේද? ඔය ෆිල්ම් එක ලස්සනයි. සිංදුවත් ලස්සනයි
Oyala kama kawada lamaaaaaai......
Man rosiwa yojana karanawa arrow ge help ekata.

මම කියන්නේ නෑ තොට
තරිදු කොලුවගේ තැන ගසාකන්න නෙවේ හැම සතියෙම තියන්න විදියක් බලමුතරිදු කොලුවගෙන් අහල බලපන්. චාන්ස් එකක් ගන්ඩ බැරි වෙන එකක් නෑ.

තරිදු කොලුවා වගේ ලස්සනට හැමෝටම කරන්න බැ

ඇයි ඔයාට එළකිරි ඩොට් කොම් කියල හුරතල් තාලෙට නලවල මිහිරි හඬින් කියන්න බැරිද![]()
තරිදු කොලුවගේ තැන ගසාකන්න නෙවේ හැම සතියෙම තියන්න විදියක් බලමුතරිදු කොලුවා වගේ ලස්සනට හැමෝටම කරන්න බැ
![]()






