~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මට අර කොටාගේ නුලේ සම්මානේ ගන්න ස්ටේජ් නගින්නම ඔන කටුස්සෝ සයෝ එන්නෙත් නැති නිසා වැඩිම පෝස්ට් දාලා තියෙන්නේ මම:baffled::baffled:
    නම කියද්දී පටස් ගාල පාත්ෆයින්ඩර්ට කකුල් මාට්ටුවක් දාල ස්ටේජ් එකට දුවන්නයි තියෙන්නෙ. :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට කෙල්ලෙකුත් දෙනවනම් හැමදාම මම ප්‍රොගැම් කරන්නම්,සැම් බ්‍රොඩ්කාස්ට් එකෙන් නේද ඔක කරන්නේ?:baffled::baffled:

    දන්නේ නෑ බන් මොකෙන් කරනවද කියල.
    අපි ඉතින් අහගෙන ඉන්න එක විතරයි කරන්නේ :P:P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල... :P

    86 සේදරික් ඇවිත්..
    මුගෙන් වැඩි කරපු ටැක්ස් එක ගත්තද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල... :P
    ආ සෙඩ්‍රික් අයියත් මේ පැත්තට ඇවිත්:baffled::baffled:ඔය නම මට හෙන පුරුදුයි,මගේ වයිවා එකෙ ඩෙමෝ කරද්දි යුසර් නෙම් එක "සෙඩ්‍රික් කෙලී":baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දන්නේ නෑ බන් මොකෙන් කරනවද කියල.
    අපි ඉතින් අහගෙන ඉන්න එක විතරයි කරන්නේ :P:P:P
    මෙහේ පන්සල්ලේ රේඩියෝවක් තිබ්බා ඉස්සර ෆ්‍රි වෙලාවට මන් එකට හෙල්ප් කලා:baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහේ පන්සල්ලේ රේඩියෝවක් තිබ්බා ඉස්සර ෆ්‍රි වෙලාවට මන් එකට හෙල්ප් කලා:baffled::baffled:

    තරිදු කොලුවගෙන් අහල බලපන්. චාන්ස් එකක් ගන්ඩ බැරි වෙන එකක් නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට කෙල්ලෙකුත් දෙනවනම් හැමදාම මම ප්‍රොගැම් කරන්නම්,සැම් බ්‍රොඩ්කාස්ට් එකෙන් නේද ඔක කරන්නේ?:baffled::baffled:

    Oyala kama kawada lamaaaaaai......
    Man rosiwa yojana karanawa arrow ge help ekata.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
    ආලය ගින්දරකි නොදැවෙන අය දැවෙන
    ආලය මරණයකි නොමියන අය මැරෙන
    ජීවත් වනු මැනව සොයුරනි සිතට ගෙන
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කියන්නේ නෑ තොට

    මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
    නෑ බෑ නොකියා
    රා පොඩියක් දී මා සනසන්නේ
    රා පොඩියක් දී මා සනසන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තරිදු කොලුවගෙන් අහල බලපන්. චාන්ස් එකක් ගන්ඩ බැරි වෙන එකක් නෑ.
    තරිදු කොලුවගේ තැන ගසාකන්න නෙවේ හැම සතියෙම තියන්න විදියක් බලමු:baffled::baffled:තරිදු කොලුවා වගේ ලස්සනට හැමෝටම කරන්න බැ:baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරිදු කොලුවගේ තැන ගසාකන්න නෙවේ හැම සතියෙම තියන්න විදියක් බලමු:baffled::baffled:තරිදු කොලුවා වගේ ලස්සනට හැමෝටම කරන්න බැ:baffled::baffled:

    තරිදුව කරන එකේ මොකක්ද ලස්සන?:P:P:P:P:rofl::rofl::rofl: