~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆ්පූසන්ට තාපුහාම බඩ හොද වෙනවානේ උන්ගේ, අනිත් උන්ට දාපුහාම බඩ යනවා,
    අර සාර මට දැම්ම වගේ:baffled:

    සාරා කුප්පමේනිය දාල දුන්නද උඹට :baffled: දේවතාවියක් නෙවේ යස්සනියක් නෙ බලන් ගියාම
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    86 සේදරික් ඇවිත්..
    මුගෙන් වැඩි කරපු ටැක්ස් එක ගත්තද?

    :baffled:

    ආ සෙඩ්‍රික් අයියත් මේ පැත්තට ඇවිත්:baffled::baffled:ඔය නම මට හෙන පුරුදුයි,මගේ වයිවා එකෙ ඩෙමෝ කරද්දි යුසර් නෙම් එක "සෙඩ්‍රික් කෙලී":baffled::baffled:

    :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Kawuruwath mata nikamata kiyala na aluth thread eka gana,,hali nalakai okkoma,,mama thalahai oyala ekka:(:(:(