~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපි දෙන්න පොඩ්ඩක් රන්ඩු වෙමුද?
    සත්තුන්ගෙ නම් කියන්න බෑ හාද

    හපෝ...ඒක පොඩි කාලෙ සෙල්ලමක් වගේ.....එහෙම බෑ මල්ටි බැරල් අරන් එමු
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරි මිනිහෝ මම රෙද්ද ගලවල දැම්ම...දැන් රෙදි නෑ

    එහෙනං කොස් කොල ටිකක් ඇදගනිං..
    හොදට දිමියෝ ඉන්න අත්තක් බලලා කඩාගනිං ෆුල් ආතල්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ බයයි නේද මිනිහො

    බය වෙන්නේ මොකටද මිනිහෝ...
    කී බොර්ඩ් එක තියනවනං කොටාගෙන කොටාගෙන යන්න නේ තියෙන්නේ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ane epa.....
    :love::love:
    කම්මැලී අනේ. එළිවෙනකං නැගිටන් ඉන්න ඕන :dull:
    Ai moko ada security job eka patan gaththada Ameebawa:P
    කොහෙද යන්නේ මිනිහො
    ;);)
    යන්ට එපා අච්චි යන්ට එපා,

    මම මේ ගරුසට ආච්චිට පේන්න මට බනින්න එකක් දැම්මේ :baffled::baffled:

    :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බය වෙන්නේ මොකටද මිනිහෝ...
    කී බොර්ඩ් එක තියනවනං කොටාගෙන කොටාගෙන යන්න නේ තියෙන්නේ..

    එහෙනම් කොටාගෙන කොටාගෙන පලයන් මිනිහො