~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    පල යන්න මාත් බෝතලයක් 450 ගානේ අරන් කිතුල් පැනි හැලුවේ දුන්නා තමා සිනි උනු කර කර සිනි පැනි හැලුවේ.:baffled::baffled:

    දුන්නාව ඊයේ රැ නොකඩවා සිය වතාවක් විතර රතු මනුස්සයා ලිදේ ඔබලා තිබ්බ,:rofl::rofl:උගේ ලැජ්ජ නහරේ කැපිලා වුනත් වෙන නහරෙකට හරි ලැජ්ජව දැනිල අද වැඩිය රගන්න ආවේ නැ:D

    ow ow dunna matath part eka daanna awa.passe thma rathu miniha uth ekka petalune.mamath thawa awssla thiyala paduwe hitiya.rathu minihagen honda honda ewa aha gattha dunna.