දරුවෝ කියක් ඉන්නවද මාමි!!හැපි ඇනිවසරි ඔන්න එනම්!!![]()
ස්තූතියි... වයිෆ්ගේ ස්ටඩීස් නිසා අපි දරුවො මාතෘකාව පොඩ්ඩක් පැත්තකට දාලා තිබ්බා.. දැන් හරි කාලෙ..


දරුවෝ කියක් ඉන්නවද මාමි!!හැපි ඇනිවසරි ඔන්න එනම්!!![]()


ඔව් මචන් කතා කලා ඇමීබාගේ දිවිතින් විභාජනය සහ ජිවන චක්රය ගැන.හිනෙන් වගේ මතකයි![]()
හායි..
අදට මම පවුල් වෙලා අවුරුදු 5 ක් ලු...![]()
හායි..
අදට මම පවුල් වෙලා අවුරුදු 5 ක් ලු...![]()
ස්තූතියි... වයිෆ්ගේ ස්ටඩීස් නිසා අපි දරුවො මාතෘකාව පොඩ්ඩක් පැත්තකට දාලා තිබ්බා.. දැන් හරි කාලෙ..![]()
රතු නැන්දා වෙද හාමිනේ එක්ක ආප්ප හැදුවා හීනෙන්.
Ko ithin apita party ekak.


එහෙ එනවනන් පාර්ටි දෙන්නන්..happy mewwa ekak wewa
ubata oka amathaka una hinda wipare kosu parak dunna neh![]()
උණුසුම් උදයක සුවදින් ගත පිබිදේ,..යේ මහ දවල් කියන සිංදුසුභ උදැසනක් වේවා
අපි ආදරේ කරන්නේ ජිවිත කාලෙටම එක දවසකට නෙවේ,මන් කවදාවත් බූට් තියන් නැ හැමදාම ආදරෙන් බලාගන්නවා විතරයි![]()


අන්න්න හොදයි මාමි අපේ නගාගේ වයසේ අය ගොඩක් 23 බැදලා බබාලා මාතෘකාවට එන්න ඉන්නේ ස්ටඩිස් ඉවර කරලලු.එතකොට ජිවිතෙ විදින්න කාලේ තියනවනේ.ස්තූතියි... වයිෆ්ගේ ස්ටඩීස් නිසා අපි දරුවො මාතෘකාව පොඩ්ඩක් පැත්තකට දාලා තිබ්බා.. දැන් හරි කාලෙ..![]()

එල එල සුබ පැතුම්, මොනවද අරන් දුන්නේ![]()


වැඩ හලෝ අපි දෙන්නම අද.. වීක් එන්ඩ් එකේ පොඩ්ඩක් සෙලිබ්රේට් කරන්න හිතන් ඉන්නවා හපුතලේ පැත්තේ රවුමක් ගහල...එහෙ එනවනන් පාර්ටි දෙන්නන්..
heta udema yanawa dan giyaama ra wenakam inna oneyකල්දදා ඉන්නෙ නැතුව ඉක්මනට බෙහෙත් ගන්න. එතකොට ඉතින් ඔයාටත් ඉක්මනට ලෙඩ හොඳ වෙනවනෙ.

ඔයා පාර්ටි ඉල්ලලා වද දෙන්නේ එ මනුස්සයා පාර්ටි එකට යන වියදමත් දාලා ව්යිෆ්ට සලකපුදෙන්Prty ekak oni........
