~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දරුවෝ කියක් ඉන්නවද මාමි!!හැපි ඇනිවසරි ඔන්න එනම්!!:baffled:

    ස්තූතියි... වයිෆ්ගේ ස්ටඩීස් නිසා අපි දරුවො මාතෘකාව පොඩ්ඩක් පැත්තකට දාලා තිබ්බා.. දැන් හරි කාලෙ.. :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ko ithin apita party ekak.

    වැඩ හලෝ අපි දෙන්නම අද.. වීක් එන්ඩ් එකේ පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න හිතන් ඉන්නවා හපුතලේ පැත්තේ රවුමක් ගහල...:yes::yes::yes: එහෙ එනවනන් පාර්ටි දෙන්නන්..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්තූතියි... වයිෆ්ගේ ස්ටඩීස් නිසා අපි දරුවො මාතෘකාව පොඩ්ඩක් පැත්තකට දාලා තිබ්බා.. දැන් හරි කාලෙ.. :yes::yes:
    අන්න්න හොදයි මාමි අපේ නගාගේ වයසේ අය ගොඩක් 23 බැදලා බබාලා මාතෘකාවට එන්න ඉන්නේ ස්ටඩිස් ඉවර කරලලු.එතකොට ජිවිතෙ විදින්න කාලේ තියනවනේ.:baffled:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    Heaven's gates won't open up for me
    With these broken wings I'm fallin'
    And all I see is you

    These city walls ain't got no love for me
    I'm on the ledge of the eighteenth story
    And all I scream for you
    Come please I'm callin'
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල සුබ පැතුම්, මොනවද අරන් දුන්නේ:baffled:

    තාම මුකුත් ගත්තේ නැහැ.. ඊයෙ එයාගෙ බර්ත්ඩේ එක.. ඒකටනන් ඊයෙ තෑගි දුන්න.. අද මොනව හරි ගන්න ඕනි... :yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැඩ හලෝ අපි දෙන්නම අද.. වීක් එන්ඩ් එකේ පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න හිතන් ඉන්නවා හපුතලේ පැත්තේ රවුමක් ගහල...:yes::yes::yes: එහෙ එනවනන් පාර්ටි දෙන්නන්..

    Oyala weekend eka samara ganna...ada apita party ekak denna...