මට මයිලේඩි ලොකු ටොපියක් ඕන
Weda hamine...gas malli ekka nemei da...
ඕ නිකටින් කල්ක ගුලියක් අඹරන්නේ.. හැබෑවයි උන් දෙන්න හැදුවෙ,, මං කෑම සූත්රෙ දැම්මා එතෙන්ට
මට මයිලේඩි ලොකු ටොපියක් ඕන
Weda hamine...gas malli ekka nemei da...
Heaven's gates won't open up for me
With these broken wings I'm fallin'
And all I see is you
These city walls ain't got no love for me
I'm on the ledge of the eighteenth story
And all I scream for you
Come please I'm callin'



නැට්ටෙන් මාව ඉස්සුවා![]()
නෑ නෑ.. නිකමට ලු කිව්වේ....එහෙම අමතක වෙයිද මගේ නිදහස නැතිවෙච්ච දවස ලේසියෙන්..
![]()


අන්න්න හොදයි මාමි අපේ නගාගේ වයසේ අය ගොඩක් 23 බැදලා බබාලා මාතෘකාවට එන්න ඉන්නේ ස්ටඩිස් ඉවර කරලලු.එතකොට ජිවිතෙ විදින්න කාලේ තියනවනේ.![]()


Oyala weekend eka samara ganna...ada apita party ekak denna...





ස්තූතියි... වයිෆ්ගේ ස්ටඩීස් නිසා අපි දරුවො මාතෘකාව පොඩ්ඩක් පැත්තකට දාලා තිබ්බා.. දැන් හරි කාලෙ..![]()




Apoi ow ita wada hodai 10kg hal muttayak ussanawa...natten issuwa nam ithin eka kadila meyage size eke hatiyata
ඔයා පාර්ටි ඉල්ලලා වද දෙන්නේ එ මනුස්සයා පාර්ටි එකට යන වියදමත් දාලා ව්යිෆ්ට සලකපුදෙන්![]()









අමතක වුනානම් මෙහෙම එලකිරි එයිද කුමාරයියා
අද දවස කියපු ගමන් මොකෝ හිතුනේ, ඇගේ මයිල් කෙලින් වුනාද,(මයිල් තියෙනවානම්)



මට මයිලේඩි ලොකු ටොපියක් ඕන
ඕ නිකටින් කල්ක ගුලියක් අඹරන්නේ.. හැබෑවයි උන් දෙන්න හැදුවෙ,, මං කෑම සූත්රෙ දැම්මා එතෙන්ට
කවුද හුදී ජනයා![]()
නැට්ටෙන් මාව ඉස්සුවා![]()