~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

මට මයිලේඩි ලොකු ටොපියක් ඕන
Weda hamine...gas malli ekka nemei da...

ඕ නිකටින් කල්ක ගුලියක් අඹරන්නේ.. හැබෑවයි උන් දෙන්න හැදුවෙ,, මං කෑම සූත්‍රෙ දැම්මා එතෙන්ට
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ නෑ.. නිකමට ලු කිව්වේ....:baffled::baffled: එහෙම අමතක වෙයිද මගේ නිදහස නැතිවෙච්ච දවස ලේසියෙන්..:baffled::baffled::baffled:

    අමතක වුනානම් මෙහෙම එලකිරි එයිද කුමාරයියා :lol::lol:

    අද දවස කියපු ගමන් මොකෝ හිතුනේ, ඇගේ මයිල් කෙලින් වුනාද,(මයිල් තියෙනවානම්)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න්න හොදයි මාමි අපේ නගාගේ වයසේ අය ගොඩක් 23 බැදලා බබාලා මාතෘකාවට එන්න ඉන්නේ ස්ටඩිස් ඉවර කරලලු.එතකොට ජිවිතෙ විදින්න කාලේ තියනවනේ.:baffled:

    වැඩිය කල් දදා ඉන්න එපා කියපන්.. :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Oyala weekend eka samara ganna...ada apita party ekak denna...

    ගෙදර වරෙන් එහෙනන්..:angry::angry::angry:
    පාර්ටි කොහොමද නගෝ ඔන්ලයින් දෙන්නේ ? වර්චුවල් පාර්ටි ද? :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අමතක වුනානම් මෙහෙම එලකිරි එයිද කුමාරයියා :lol::lol:

    අද දවස කියපු ගමන් මොකෝ හිතුනේ, ඇගේ මයිල් කෙලින් වුනාද,(මයිල් තියෙනවානම්)


    නැහැ නැහැ අමතක වුනේ නැහැ බොල.. :angry::angry::angry: