තොට මගේ ඇනිවර්සරි එකවත් මතක නෑ නෙද ගොබ්බයො කීලා..
හපුතලේ හෝටලේට කියන්න ඇනිවසරි කීලා කේක් එකක් දෙයි. ඒක අරං අපට එවන්න,
හෝටලයක් නෙමෙයි බන් අපේ බොසාගෙ බංගලාව.. ඒකෙ උයන්න අප්පු විතරයි ඉන්නෙ.. ගිහින් ඉදල කාලා බීලා එන්න පුලුවන් අපිට

තොට මගේ ඇනිවර්සරි එකවත් මතක නෑ නෙද ගොබ්බයො කීලා..
හපුතලේ හෝටලේට කියන්න ඇනිවසරි කීලා කේක් එකක් දෙයි. ඒක අරං අපට එවන්න,

ගෙදර වරෙන් එහෙනන්..
පාර්ටි කොහොමද නගෝ ඔන්ලයින් දෙන්නේ ? වර්චුවල් පාර්ටි ද?![]()
ගෙදර වරෙන් එහෙනන්..
පාර්ටි කොහොමද නගෝ ඔන්ලයින් දෙන්නේ ? වර්චුවල් පාර්ටි ද?![]()
නැහැ නැහැ අමතක වුනේ නැහැ බොල..![]()

හෝටලයක් නෙමෙයි බන් අපේ බොසාගෙ බංගලාව.. ඒකෙ උයන්න අප්පු විතරයි ඉන්නෙ.. ගිහින් ඉදල කාලා බීලා එන්න පුලුවන් අපිට![]()
එක එකාගේ ගෙදර ඇඩ්‍රැස් එකට කේක් කෑල ගානේ එවන්න
ආ මාමේ දැක්ක කල්![]()
ow puthe ape bosa rata gihin awa dan iitin wada denawa athi wenna

monawada aluth visthara
මාමලත් ඉතින් අර දවස් වල ෆ්රී වගේනේ හිටියේ![]()
heta udema yanawa dan giyaama ra wenakam inna oney![]()
ආණ්ඩුවට බං..