~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක එකාගේ ගෙදර ඇඩ්‍රැස් එකට කේක් කෑල ගානේ එවන්න

    :P:P:P හා කො..
    එහෙනන් කස්ටිය ඇඩ්රස් ටික දෙන්නකො..
    මුලින්ම --- ලේඩීස් ෆර්ස්ට්... කෝ ඔය බවලත් උදවිය ඇඩ්රස් දෙන්නකො :P:P:P
    අනිත් උන්ගෙනන් නැතත් කමක් නැහැ...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Natiwa natiwa...man nam wish karanne chooti chooti kumara kumari pataw polimak ma labenna kiyala....


    ආහ් එහෙනන් කේක් කෑල්ලක් කන්නකො
    strawberry-dream-cake-2428901_0.jpg


    ස්තූතියි විෂ් එකට..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරුවට හරි අද දවස කියපු ගමන් මොකෝ හිතුනේ කියලා ඇහුවේ :baffled::baffled:

    අවුරුදු 5 ක් හිටිය නේද කොහොම හරි කියල හිතුන..:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බං ඒ අප්පොලා.. යන්කොට ඌට සරමක් වත් අරං පළයං, උබේ අතින් හැන්දක් වැටුනත් උන් මේසෙ අස්සෙ රිංගනවා එපා කියද්දි

    බොසා කියල තියෙන්නේ අදාල ස්ථාන වල අදාල අය තියන්න කියල..:baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:P:P හා කො..
    එහෙනන් කස්ටිය ඇඩ්රස් ටික දෙන්නකො..
    මුලින්ම --- ලේඩීස් ෆර්ස්ට්... කෝ ඔය බවලත් උදවිය ඇඩ්රස් දෙන්නකො :P:P:P
    අනිත් උන්ගෙනන් නැතත් කමක් නැහැ...:baffled::baffled:

    :frown::frown:
     
    බොසා කියල තියෙන්නේ අදාල ස්ථාන වල අදාල අය තියන්න කියල..:baffled::baffled::baffled:

    ඔව් නැත්නම් උන්ගෙ බමුණු කුලේ වැටෙනවනං කඩං :P

    @yougurt kana gaman :D

    ගැට්ටයිටිස් වලට කියාපු කෑම .. ග

    apau dawase indalama eka thibuna ban.amuthuwen goda negenna deyak neha


    ඒකත් ඇත්ත නේ..