~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

මට එන්න ගත්තා මහ රෑටත් ප්‍රොමෝශනල් කෝල්ස්,
කෝල් කරල බ්ලොක් කරා :rofl: දැන් උන්ගෙන් බිල අහන්න කතා කරත් සර් ප්‍රමෝශනල් කෝල් බ්ලොක් කරලා නේද තියෙන්නෙ අහනවා.
 
Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මට එන්න ගත්තා මහ රෑටත් ප්‍රොමෝශනල් කෝල්ස්,
    කෝල් කරල බ්ලොක් කරා :rofl: දැන් උන්ගෙන් බිල අහන්න කතා කරත් සර් ප්‍රමෝශනල් කෝල් බ්ලොක් කරලා නේද තියෙන්නෙ අහනවා.
    dannathi numbers answer karanne nah mamanam kohomath
    contacts wala inna aya witharayi
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට එන්න ගත්තා මහ රෑටත් ප්‍රොමෝශනල් කෝල්ස්,
    කෝල් කරල බ්ලොක් කරා :rofl: දැන් උන්ගෙන් බිල අහන්න කතා කරත් සර් ප්‍රමෝශනල් කෝල් බ්ලොක් කරලා නේද තියෙන්නෙ අහනවා.

    Lankawe ewa nane...
     
    අපේ ගෙදර මාර්තු මාසෙම ෆෝං එක වැඩ කල්ලා නෑ,.. හදන්න ආපු එව්වොත් දෙපාරක්ම හැරිල ගීන්.. බිල නම් දඩෝං ගාල ඇවිත්. පියො ටී වී ඉන්ටර්නෙට් ඔක්කෝටම රෙන්ටල් දාලා,. අම්මට කියන්න ඕන අමතල මතක් කල්ල දෙන්න කිය්ලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් කන්න මොනව හරි කියන්නකො.සැන්ඩ්විච් කාල එපාවෙලා

    ඇයි දැන් ඔයාට සනීප නැද්ද? :P

    පැස්ටා, නූඩල්ස් හදන්න දන්නවනම් වෙන ඕනතරම් කෑමජාති තියෙන්නෙ.