~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඩිවිලියර්ස් කෝල් කරාරා අවුලක් නෑ..ස්පෑම් කියලා රිපොර්ට් වෙච්ච නම්බර් විතරයි කෙලින්ම කට් වෙන්නේ. අනික් ඒවා ආයතනය මොකද්ද කීලා පෙන්නනෝ

Kohomada eka active karaganne..
 

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    bsi-206.jpg
    heta yanna oney docs hamba wenna
     
    Kohomada eka active karaganne..

    true caller කියන ඇප් එක. ඔයාට ප්‍රයිවසි කන්සර්න්ස් තිබේනම් ඔයාගෙ ෆෝන් බුක් එක ශෙයාර් කරන්න එපා. ඒත් එන නම්බර්ස් වල අයිතිකාරයන් පෙන්නනවා.. ගොඩක් ඒවයෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට සාංකාව.. නූඩ්ල්ස් පට්ටා ආස නෑ.. මස් මාංස වලට ප්‍රිය නෑ ඉස්සර වගේ
    එලෝලු ස්ටයර් ෆ්‍රයි කල්ලා කන්නෙ :ඩල්

    බයානක ලෙඩක් ඒකනම්

    ‍එහෙනම් එළවලු ජාතිවලින් හදන මොනා හරි තමයි කන්න වෙන්නෙ. එළවලු බිරියානි වගේ ට්‍රයි කරන්න.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    true caller කියන ඇප් එක. ඔයාට ප්‍රයිවසි කන්සර්න්ස් තිබේනම් ඔයාගෙ ෆෝන් බුක් එක ශෙයාර් කරන්න එපා. ඒත් එන නම්බර්ස් වල අයිතිකාරයන් පෙන්නනවා.. ගොඩක් ඒවයෙ

    Dannawa..mage 4n1e e app eka thiye...mn ahanne ehema call spam karanne kohomada kiyala...