~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama bath kewa
    spaghetti kewa
    gas nam piti kanna honda nahalu neda?

    ගෑස් තියෙනවනම් වෙලාවට කන්න ඕන. උදේට, දවල්ට, රෑට එකම‍ වෙලාවකට. බත් වැඩිය හොඳයි ඉතින්.
     
    dannathi numbers answer karanne nah mamanam kohomath
    contacts wala inna aya witharayi

    අපි එච්චර පුද්ගලිකත්වය ගැන හිතන්නෑනෙ උයාල වගේ.. ආන්ස්වර් කල්ලා දානවා :P ඒත් වැඩ අස්සේ .. එක එක මොබිටෙල් නම්බර් වලින් කෝල් එනෝ,

    Lankawe ewa nane...

    ලංකාවෙදි තමයි .True caller දාලා බ්ලොක් කරන්න කෙලින්ම ස්පෑම් නම්බරේ එද්දි කට් වෙනවා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මගෙත් එද්දිම කට්වෙනවා....:yes::yes:
     
    ඇයි දැන් ඔයාට සනීප නැද්ද? :P

    පැස්ටා, නූඩල්ස් හදන්න දන්නවනම් වෙන ඕනතරම් කෑමජාති තියෙන්නෙ.

    මට සාංකාව.. නූඩ්ල්ස් පට්ටා ආස නෑ.. මස් මාංස වලට ප්‍රිය නෑ ඉස්සර වගේ
    එලෝලු ස්ටයර් ෆ්‍රයි කල්ලා කන්නෙ :ඩල්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි එච්චර පුද්ගලිකත්වය ගැන හිතන්නෑනෙ උයාල වගේ.. ආන්ස්වර් කල්ලා දානවා :P ඒත් වැඩ අස්සේ .. එක එක මොබිටෙල් නම්බර් වලින් කෝල් එනෝ,

    ලංකාවෙදි තමයි .True caller දාලා බ්ලොක් කරන්න කෙලින්ම ස්පෑම් නම්බරේ එද්දි කට් වෙනවා
    Ehemama bane...man online badu gannawa...ethakota diliver call enawane..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ මොනාද බං.. ජිංජිබරස් වගේ මං බොන්නේ සුක්‍රෆිල් ,,

    bsi-206.jpg
     
    Ehemama bane...man online badu gannawa...ethakota diliver call enawane..

    ඩිවිලියර්ස් කෝල් කරාරා අවුලක් නෑ..ස්පෑම් කියලා රිපොර්ට් වෙච්ච නම්බර් විතරයි කෙලින්ම කට් වෙන්නේ. අනික් ඒවා ආයතනය මොකද්ද කීලා පෙන්නනෝ