~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nanna yana gaman...amma mage badu bathroom eke thiyanna denne na..:(:(:(:(:(:(:(

    ඔයාගෙ දේවල් ඉතින් අම්ම එහෙ මෙහෙ දායි කියල හිතෙනව ද දන්නෙ නැහැනෙ. එතකොට ඔයාට හොයාගන්න බැහැනෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාගෙ දේවල් ඉතින් අම්ම එහෙ මෙහෙ දායි කියල හිතෙනව ද දන්නෙ නැහැනෙ. එතකොට ඔයාට හොයාගන්න බැහැනෙ.

    Na thaththa signal eka kiyala veet ekak aran...thawa dawasak face wash kiyala bath jell ekak gala...amma shampoo kiyala hithala toner eka aran...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na thaththa signal eka kiyala veet ekak aran...thawa dawasak face wash kiyala bath jell ekak gala...amma shampoo kiyala hithala toner eka aran...

    :rofl::rofl: එක වගේ ඒවනෙ ඉතින්. එයාල ඕව හොය හොය කියව කියව ඉන්නෙ නැහැනෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Na na..ethana banku thiye ne...nikam gihin idan inna...sudu kali oni tharam...
    Tharuna ewa middle age ewa...old gold ewa.....

    :baffled::baffled:ගරුසෝ පොලිaසියෙන් ඇවිත් උබව කුදලන් යන වැඩක් කරන්න හදන්නේ මේ සාරා:angry::angry:, බැන්කුව කඩන්න ප්ලෑන් කරනවා කියලා:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් අලුත්ම ස්ටයිල් එක හින්දි සින්දු වලින් ආදරේ කියා ගන්න එකලු :baffled: :baffled:

    මාත් , මේ බලාගෙන හිටියේ මොකෝ මේ යූටියුබ් ලින්ක් දාන්නේ කියලා තරගෙට :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled::baffled:ගරුසෝ පොලිaසියෙන් ඇවිත් උබව කුදලන් යන වැඩක් කරන්න හදන්නේ මේ සාරා:angry::angry:, බැන්කුව කඩන්න ප්ලෑන් කරනවා කියලා:baffled::baffled:

    :dull: :yes::yes: ඒක තමා.. ඇයි ඉන්නේ කිව්වහම ජෝගින් කරන සුදු ගෑනු ළමයෙක් එනකම් බලන් ඉන්නවා කියන්නද :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull: :yes::yes: ඒක තමා.. ඇයි ඉන්නේ කිව්වහම ජෝගින් කරන සුදු ගෑනු ළමයෙක් එනකම් බලන් ඉන්නවා කියන්නද :baffled:

    එහෙම කියනවා එතන ඉන්න කෙල්ලන්ටයි ගෑනුන්ටයි ඇහුනාම පොලිසියේ කූඩුව හොදයි කියලා උබට හිතෙයි :baffled::baffled: