~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එහෙම විශේෂයක් කියලා නෑ..... මේකප් පුරෝගෙන යනවට වඩා නැචුරල් ලුක් එකට කැමතී..... ඔයාගේ හබියා මේකප් දාගෙන ඉන්න අයටද කැමතී...

Mokakda makeup...lipstick ekai powder ekai da...
I don't hv hubby
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,881
    4,522
    113
    එහෙම විශේෂයක් කියලා නෑ..... මේකප් පුරෝගෙන යනවට වඩා නැචුරල් ලුක් එකට කැමතී..... ඔයාගේ හබියා මේකප් දාගෙන ඉන්න අයටද කැමතී...

    MAATH ASA NATURAL LOOK EKATA BAN
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා :(

    අක්කියෝ..... මේකා ඔයාට ලව් වගේ...... මොකද කරන්නේ....:baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,881
    4,522
    113
    :yes::yes::yes::yes::yes:
    Chooti cleanser ekak 240i..man ganne 480 eka..eka 2 year withara use wenawa..mokada poddai ganne...
    Masekata wiyadam wenne ithin kamata thama...eth gedara kama hadana eka labai kaden kana ekata wada..

    BORU MOKATADA, MAMA WAGE PODI AYATA NAM MECUP WALATA VITHRAK 5000/= K WADIYI.KADEN NITHRA KANNA NAM EPA LEDA WADI WENA EKA WENNE WIYADAMATA WADA.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ ඉතින් කවුරුත් නෑ කියපු නිසා සලකලා බැලුවොත් නාකද?

    අක්කි කැමති කවුරු වගේ අයටද?


    අපි හොද කෙනෙක්ව හොයමු....

    eyath mata love ban.
    ekane ara naraka wachanayak kiwa kiyala ochchara mala panala inne :yes: