~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මාත් 4න් එකෙන් එනවනේ,ඊකට කරන්න ඔන ෆොන්ට් ටැග් දෙක කොපි කරන් හැම පෝස්ට් එකක් දාද්දිම පේස්ට් කරලා ටැග් දෙක මැදින් ලියන එකක් ලියන්න:P:P

Tnx
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකටත් මං මොනාහරි කියන්න ද? තාම කියෙවුවෙ නෑ. දිග වැඩියි නිසා පස්සෙ කියවන්න ඉන්නෙ :rofl:

    මාත් එහෙමයි, පස්සේ කියවන්න වෙනම ඕපන් කරන් ඉන්නේ :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ මතය කෙල්ලෙක් කොල්ලෙක් නෙමෙයි නංගි වුණත්, ගර්ල් වුණත්, අම්ම වුණ. වැරදිනම් වැරදියි. එහෙම වැරදියි කියන්න වගේ ම ඒ අයව ආරක්ෂා කරන්නත් තමන්ට හැකිවෙන්න ඕන.

    :love::love::love::love::love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවුනාට අක්කේ..... දැන් කොල්ලෙක් සෙට් කරලා දුන්නම..... ලිප්ස්ටික් ගාගෙන ගිහිල්ලා කිස් දෙන්න යන්න එපා..... පව් ඌ අයේ ගෙදර යන්නත් එපෑ.....

    Oya isslla set karannako...anith ewa man bala gannam
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Maru malli...

    අපිනම් ආරස්සවට කියලා අක්කා කියලා තමා සමහර අයට කියන්නේ, කන්නෙලිය ට්‍රිපක් ගිහිල්ලා කෙල්ලන්ට ආකේ කියලා කතා කලේ, wඑතකොට ඇරදි දහසින් බලන්නේ නෑනේ,

    පස්සේ දැනගත්තේ එක්කෙනෙක් නන්ගි කෙනෙක් කියලා :baffled::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Oya isslla set karannako...anith ewa man bala gannam

    මට ඇත්තටම කෙල්ලෙකුට හිත ගිහිල්ලා තියෙන්නේ...... මම තාම එක එයාට කිව්වේ නෑ... දැනට යාලුවෝ විදිහට ඉන්නවා.... දැන් මාස 6කටත් වඩා වැඩී...