~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඉතින් ඒකෙ වරදක් නැහැනෙ. අපිත් පුරුදු වෙලා හිටියෙ අතීතයේ තැල්මක් වුණහම තවන්න තමයි. ඒත් දැන් ඩොක්ටර්ල එහෙම කරන්න එපා කියනව. ඔයා වැරදි දෙයක් කිවුව නෙමෙයිනෙ. සාරාත් ඉතින් කිවුවෙ එයා දන්න දේ.

මගේ කථාව අසා සිටි ඔබ සැමට ස්තූතියි. ඉක්බිති සභාතොමෝ සතුටින් විසිර ගියහ.

Sinduwak...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes: ow ithin ehema hithana ayath ekka ehema nohithana kenekta jiwath wenna gihama tikak amaru wenawa. matanam ba. man kiwe mage adahasa

    වෙන්න පුළුවන්. හැබැයි ඕක මෙහෙම වෙන අවස්ථා තියෙනව. දැන් කවුරු හරි කිවුවොත් දෙයක් හොඳ නෑ කියල ඒක ‍හිතල එයාලත් ඒක හොයන්නෙ බලන්නෙ නැතුව අනුගමනය කරන්න පෙළඹෙනව. දැන් ඔයාට ආරංචි වෙනව පොල්තෙල් හොඳ නෑ කියල. ඉතින් හබීට තියෙන ආදරය නිසා ඔයා කිසිම දෙයක් බඳින්නෙ නැතුව හිටියොත් හබී බැඳුම්වලට කැමතිනම්?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    වෙන්න පුළුවන්. හැබැයි ඕක මෙහෙම වෙන අවස්ථා තියෙනව. දැන් කවුරු හරි කිවුවොත් දෙයක් හොඳ නෑ කියල ඒක ‍හිතල එයාලත් ඒක හොයන්නෙ බලන්නෙ නැතුව අනුගමනය කරන්න පෙළඹෙනව. දැන් ඔයාට ආරංචි වෙනව පොල්තෙල් හොඳ නෑ කියල. ඉතින් හබීට තියෙන ආදරය නිසා ඔයා කිසිම දෙයක් බඳින්නෙ නැතුව හිටියොත් හබී බැඳුම්වලට කැමතිනම්?

    https://youtu.be/ZfZPVSiNasI
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sinduwak...

    රෑ වෙනකොට කියන්න හොඳ අඬන ගායකයෙක්ගෙ විරහ ගීයක් හොයල තියාගන්නත් ඕන :rolleyes:

    දැන් මොනා ද සිංදු?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Math eka nam ahala thibuna...eth man ahala thibune thel badum walata hoda na kyala...adama ihalata danum denna oni...

    ශීතකරණය ඇතුලෙ ඒවල ප්‍රතික්‍රියාව කොහොම ද දන්නෙ නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    උඹ සාරා අක්කිට ලව්ද?.... සප් එකක් ඔනනම් කියපං....

    arrowta mama wachne deela iwarayi ban eyage nangi gana.den mata boru karayek wenna beha.aneka arrow mayi magen kemathida awuweth eyage nangita.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් ඒකෙ වරදක් නැහැනෙ. අපිත් පුරුදු වෙලා හිටියෙ අතීතයේ තැල්මක් වුණහම තවන්න තමයි. ඒත් දැන් ඩොක්ටර්ල එහෙම කරන්න එපා කියනව. ඔයා වැරදි දෙයක් කිවුව නෙමෙයිනෙ. සාරාත් ඉතින් කිවුවෙ එයා දන්න දේ.

    මගේ කථාව අසා සිටි ඔබ සැමට ස්තූතියි. ඉක්බිති සභාතොමෝ සතුටින් විසිර ගියහ.

    :yes::yes::yes: eka thama man eyata kiyala dunne ice thiyana kiyala
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    වෙන්න පුළුවන්. හැබැයි ඕක මෙහෙම වෙන අවස්ථා තියෙනව. දැන් කවුරු හරි කිවුවොත් දෙයක් හොඳ නෑ කියල ඒක ‍හිතල එයාලත් ඒක හොයන්නෙ බලන්නෙ නැතුව අනුගමනය කරන්න පෙළඹෙනව. දැන් ඔයාට ආරංචි වෙනව පොල්තෙල් හොඳ නෑ කියල. ඉතින් හබීට තියෙන ආදරය නිසා ඔයා කිසිම දෙයක් බඳින්නෙ නැතුව හිටියොත් හබී බැඳුම්වලට කැමතිනම්?

    :dull::dull: man samanayen deyak sakshi natiwa piligannawa adui. godak aya follow karala results thiyenawanam piliganwa. ehema deyaknam eyath piliganwane. nattam alternative hoyaganwa.