ඉතින් ඒකෙ වරදක් නැහැනෙ. අපිත් පුරුදු වෙලා හිටියෙ අතීතයේ තැල්මක් වුණහම තවන්න තමයි. ඒත් දැන් ඩොක්ටර්ල එහෙම කරන්න එපා කියනව. ඔයා වැරදි දෙයක් කිවුව නෙමෙයිනෙ. සාරාත් ඉතින් කිවුවෙ එයා දන්න දේ.
මගේ කථාව අසා සිටි ඔබ සැමට ස්තූතියි. ඉක්බිති සභාතොමෝ සතුටින් විසිර ගියහ.
Sinduwak...

ඒකනම් සින්දුව ලියපු කෙනාගෙන් අහන්න වෙන්නෙ




