~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull: man samanayen deyak sakshi natiwa piligannawa adui. godak aya follow karala results thiyenawanam piliganwa. ehema deyaknam eyath piliganwane. nattam alternative hoyaganwa.

    ඒකනම් හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ඒවට සාක්ෂි නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ සිංදුව මං අහල ම නැහැනෙ :shocked::shocked:

    ඒකත් නරක නෑ. ඒත හරියන්නෙ නෑ. තෙතෙමනයක් නෑ කියල කෑල්ලක් එනව ඒකෙ :P

    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ළඟ මැවෙයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ඕක දානව :rofl:

    Me ara mawa dalama giya kiyana eka neda...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ko dan oyage hard talk:rolleyes::rolleyes:

    හාර්ඩ් ටෝක් එක අවෝඩ් එකේ අංශ කිපයකට යෝජනා වී ඇති බැවින් මේ අවස්ථාවේ දී එය පළ කිරීමෙමන් මා හට අමතර වාසියක් වේ යැයි සිතා මඳ කලකට නතර කළ බව කාරුණිකව දන්වමි. ස්තුතියි. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka nemi da...eth mata hithuna...eda ara sangeethe welawe ewage sinduwak ahuna..mata hithun eka kiyala...mala adiyawak...e kllawa nam dala giya ekamai hoda...man ehema una nam gahala yanne...

    අහ ඔයා කියන්නෙ ඔයා දාපු සිංදුව කියන කෙනා ද?