man samanayen deyak sakshi natiwa piligannawa adui. godak aya follow karala results thiyenawanam piliganwa. ehema deyaknam eyath piliganwane. nattam alternative hoyaganwa.
ඒකනම් හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ඒවට සාක්ෂි නෑ.
man samanayen deyak sakshi natiwa piligannawa adui. godak aya follow karala results thiyenawanam piliganwa. ehema deyaknam eyath piliganwane. nattam alternative hoyaganwa.
මට මනාප දුන්නු අයට පොඩි මොනව හරි දෙයක් ගේන්න....
ඒ සිංදුව මං අහල ම නැහැනෙ
ඒකත් නරක නෑ. ඒත හරියන්නෙ නෑ. තෙතෙමනයක් නෑ කියල කෑල්ලක් එනව ඒකෙ![]()
සුවඳ මේ ඔබෙ නම්
සුවඳ විඳගන්නම්
ආදරේ නැතිනම්
මම එය දරාගන්නම්
සිතට දැනෙනා මිහිරි සිතුවිලි
ඔබ ගැනයි තුන් තිස් පැයේ
ඈත සිට එන සුලඟ කීවෙත්
ඔබ ගැනයි රහසින් වගේ
ඔබට එය නැතිනම්
මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ...........
හදට හුරු නැති සොඳුරු සිතුවම්
ළඟ මැවෙයි නිදි නැති රැයේ
දරන්නට බැරි දුකක් තිබුණත්
එය ද සතුටක් ලෙස සිතේ
ඔබට එය නැතිනම්
මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ...........
ඕක දානව![]()
Evige p.p eka bauwek ne...ithin man ahuwa kuku kawada kiyala..pasee man eyata kuppamenia dala kama dunna kiyala methana ekama pissuwak kala...parana eke athththe..man hoyala ewannam..

කට්ටිය වැඩ වගේ... මම මේ කඩේ යන ගමන්...


Apita monoda denne...

ko dan oyage hard talk![]()

නුවර එනවා නම් බලාජි එකෙන් තෝසේ අරන් දෙනවා....
කාපු කෙනෙක්ගෙන් අහල බලන්න....
giya mase mama awa koheda oka tiyenne
Me ara mawa dalama giya kiyana eka neda...
මාව දාලම ගියා? ඒ සිංදුවෙ එහෙම නැහැනෙඉස්සර තිබුණේ කොටුගොඩැල්ල වීදියේ...
දැන් මාළිගාව ළග.... ක්වීන්ස් හෝටලයට ටිකක් එහා...
නුවර එනවා නම් බලාජි එකෙන් තෝසේ අරන් දෙනවා....
කාපු කෙනෙක්ගෙන් අහල බලන්න....
මාව දාලම ගියා? ඒ සිංදුවෙ එහෙම නැහැනෙ
Map eka danawada...


)Pissuda arrow ge wife rosi..meya mawa elwannada koheda hadanne...ehema unoth nam man danawa oya wale...
Ko.ni ge kalla danu kiyala kenek..
Eka nemi da...eth mata hithuna...eda ara sangeethe welawe ewage sinduwak ahuna..mata hithun eka kiyala...mala adiyawak...e kllawa nam dala giya ekamai hoda...man ehema una nam gahala yanne...
arrowta mama wachne deela iwarayi ban eyage nangi gana.den mata boru karayek wenna beha.aneka arrow mayi magen kemathida awuweth eyage nangita.