~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Meka thama....

    ඔය මං දාපු සින්දුව කියන්නෙ කුමාරසිරි පතිරණ. එයාගෙ අඬන සිංදු තිබුණට ඔයා කියන වගේ කෑල්ලක් තියෙන එකක්නම් මං දන්නෙ නෑ.

    ඔයා දාපු සිංදුව කියන්නෙ ජූඩ් රෝගන්ස්. එයාගෙනම් ඔයා දාපු සිංදුවෙ ඒ කෑල්ල තියෙනව. එයාත් අඬන සිංදු කියනව. මංනම් අඬන ඒව අහනව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය මං දාපු සින්දුව කියන්නෙ කුමාරසිරි පතිරණ. එයාගෙ අඬන සිංදු තිබුණට ඔයා කියන වගේ කෑල්ලක් තියෙන එකක්නම් මං දන්නෙ නෑ.

    ඔයා දාපු සිංදුව කියන්නෙ ජූඩ් රෝගන්ස්. එයාගෙනම් ඔයා දාපු සිංදුවෙ ඒ කෑල්ල තියෙනව. එයාත් අඬන සිංදු කියනව. මංනම් අඬන ඒව අහනව

    Eka thama....man ewapu eka nam mala jarawak...