~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අඬන ආදර සිංදුවක් හොයාගන්න සෑහෙන අමාරුයි වගේ. අඬන විරහ ගීතයක් දාන්නම් ඔයාට එපාවෙන්න :rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ බොලව් මම අන්තිමට දාපු පෝස්ට් එක :baffled: ඊළඟ පාර පෝස්ට් එකක් දැම්මම අඩයක් තියන්න වෙනව ත්‍රෙඩ් එකට. නැතුව මේක කරන්න බෑ විනාඩියක් එහෙ මෙහෙ උනාම අතරමං වෙනව වන්කගිරිය වගේ. :baffled:

    සරා අක්කගේ සැලුන් එකට ගිහිල්ලා උඛේ ලප ටික අයින් කර ගනින්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරා අක්කගේ සැලුන් එකට ගිහිල්ලා උඛේ ලප ටික අයින් කර ගනින්...

    සරා සැලුන් එකක් කරනවද :D අනේ මාත් එන්නංකෝ. මගේ මුනත් ටිකක පැහැපත් කරගන්න ඕනේ මේ ටිකේම ගස් වල බඩගාලා තැනින් තැනින් හීරිලා ටිකක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    සරා සැලුන් එකක් කරනවද :D අනේ මාත් එන්නංකෝ. මගේ මුනත් ටිකක පැහැපත් කරගන්න ඕනේ මේ ටිකේම ගස් වල බඩගාලා තැනින් තැනින් හීරිලා ටිකක්.

    10 wali kolekin kapapan saloon yanna ona neha