sinduwen sinduwen monawada kiyanna hadanawa wage![]()
Parana pic kama danna appa...oke legolas pahadili madi...
sinduwen sinduwen monawada kiyanna hadanawa wage![]()
තේරුන් නෑ
kaagahapan nangi ooka kukula kiyala![]()
net profit eka hoyanda dewale
aluthin ena ayagen gasthuwa hariyata ekathu karapan
ලා හිරු අවරින් ගිලෙන සැනින්
පුන්සඳ වී පායා ඇවිදින්
ඔබ මා අඳුරින් මුදන පිනෙන්
ආදරයේ කොඳ කැකැළු දකිම්
හිත කිති කවමින් පෑව සෙනේ
ජීවිතයේ අම සුවය ගෙනේ
තුසිතය සිහිවේ හිතට නිතින්
මා ළඳ සුහුඹුල් පෙම ද උතුම්
ලා හිරු .............
මිහිරුවු හිරිමල් හීනයේ
ඈතින් ඈතට හිත ඉගිලේ
සොඳුර ද මෙතරම් ලද අභිමන්
මා හද සැනසුම් නුඹය සුපෙම්
රෑ සිහිලැල්ලේ
වෑහෙයි සඳවතක කැලුම්
මේ ඔබ සුසුමේ
පහසින් මුළු ලොව ම විඳිම්
ඔය සිංදුව අහල තියෙනව ද?
ඉන්න හොඳ අඬන සිංදුවක් දාන්න ඊළඟට හොයල![]()









එල එල, හෙමින් ගන්නේ, නැත්නම් බයේ හිවුවොත්



pau ban.
lassana kurulu kuda bidinda hoda na

Parana pic kama danna appa...oke legolas pahadili madi...

මොකෝ හින්වෙන්නේ.....
උයා හරි නාකයි අක්කියෝ...
සාර ගිහිල්ල තියෙන උඩ
Sara531 464
amoeba2576 352
EvilEye 323
Malinga 225
sadamol buwa 221


හවුල් වියාපාර
ඊළඟ පාර පෝස්ට් එකක් දැම්මම අඩයක් තියන්න වෙනව ත්‍රෙඩ් එකට. නැතුව මේක කරන්න බෑ විනාඩියක් එහෙ මෙහෙ උනාම අතරමං වෙනව වන්කගිරිය වගේ.
pau ban.
lassana kurulu kuda bidinda hoda na

