~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරා සැලුන් එකක් කරනවද :D අනේ මාත් එන්නංකෝ. මගේ මුනත් ටිකක පැහැපත් කරගන්න ඕනේ මේ ටිකේම ගස් වල බඩගාලා තැනින් තැනින් හීරිලා ටිකක්.

    ඔව් බං... මම තමයි කට්ටිය සෙට් කරන්නේ.....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සරා සැලුන් එකක් කරනවද :D අනේ මාත් එන්නංකෝ. මගේ මුනත් ටිකක පැහැපත් කරගන්න ඕනේ මේ ටිකේම ගස් වල බඩගාලා තැනින් තැනින් හීරිලා ටිකක්.

    ප්ලාස්ටික් සැත්කමුත් කරනවා ඇති
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    rathu miniha newei yako rathu gani:lol:

    පල පල දුනු පොන්ඩ්ස් යන්න..
    ත්‍රෙඩ් එකට උචිත අයුරින් ඉහත සදහන් හතරෙවෙනි වචනය හැඩගැස්වූ බව කරුණාවෙන් සලකන්න..