~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ekata nam lejjawak neha.eth mage yata giyawa hari madi ban

තොගේ යටට මොන මොනව ගියාද කියල අපි බලන්නේ නෑනේ මිනිහෝ..
අනික ගියපු ඒවා උන් ආයේ එලියට ගන්න ඇතිනේ..
උඹට නිවිසැනසිල්ලේ වාඩිවෙන්න පුළුවන් දවසක් දාලා වැඩේ දාගමු මිනිහෝ..:baffled:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එහෙනං මට අඩුවට සෙට් කරපංකෝ :D හැබැයි සරා ගෙ අතින්ම වැඩේ වෙන්න ඕනේ ඔය ඇසිස්ටන්ට් අරුන් මුන් එක්ක බෑ හරිය.

මොනාද මිනිහෝ ඔය කියවන්නෙ... :frown:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව් මිනිහො.
ලංකාවට එනවා අගෝස්තු වගේ

තෝ ආවම එහෙනං වැඩේ ඇරේන්ජ් කරපං..
කෑම බීම බයිට් සියල්ලම මගේ ගානේ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ ආවම එහෙනං වැඩේ ඇරේන්ජ් කරපං..
    කෑම බීම බයිට් සියල්ලම මගේ ගානේ..

    අම්ම ගහයි.
    මම අනිත් අය එක්කත් කතා කරල බලන්නම් එහෙනම්.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කෙල්ලොත් ඉන්නවනේ බන්. ඒකයි.
    වෙනම ත්‍රෙඩ් එකක් ඇරියනම් හරි ඕනතරම් කුණුහරප කියන්ඩ

    anna hari ehenam mulinma enne ara rathu gani:lol:
    arapan arapan ookotama ekata ban wenna puluwan:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අම්ම ගහයි.
    මම අනිත් අය එක්කත් කතා කරල බලන්නම් එහෙනම්.

    ඕකේ මිනිහෝ..
    දැන් තෝ අහන්න එපා ඕකේ කියන්නේ මොකේද කියල..
    මොකේ උනාම තොට වැඩක් නෑනේ මිනිහෝ..