~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකෝ නිකං බොන්න දීලත් එන්න එකෙක්වත් නෑනේ..

    :rofl::rofl: කට්ටිය එයි ඉතින්.

    ඔහොම කිවුවට පස්සෙනම් එයි ද මන්ද :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl: කට්ටිය එයි ඉතින්.

    ඔහොම කිවුවට පස්සෙනම් එයි ද මන්ද :rofl:

    මුන් එලියට බහින්න මෙච්චර බය මොකද මිනිහෝ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබ අගෝස්තු වල ලංකාවේ ඉන්නවද?

    මොන ලෝකෙ ඉදීවිද කියන්න බෑ.....දැන්නම් ලංකාවෙ තමයි...මොකො සීන් එක
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් දැන් එයා අද ටිකක් බයවෙන්න ඇති.

    පොඩි අය එහෙම තමයි එපා කියන දේ ම තමයි කරන්න හදන්නෙ වැඩිපුර. අහ පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් සමහර වෙලාවට. ඔයා එපා කිවුවොත් කරනව ද? :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl::rofl:
    කටින් ට්‍රිප් යනවා වගේ වැඩක් වෙයි :lol::lol::lol:

    ඒකනේ මිනිහෝ..
    මම හිතුවා කිව්ව ගමන් කට්ටිය ක්ශනික මේ වීකෙන්ඩ් ම සෙට් වෙයි කියලා..