ඔන්න මමත් ආව....අද මොකද වෙන්නෙ
යකෝ නිකං බොන්න දීලත් එන්න එකෙක්වත් නෑනේ..

කට්ටිය එයි ඉතින්. 
යකෝ නිකං බොන්න දීලත් එන්න එකෙක්වත් නෑනේ..

යකෝ නිකං බොන්න දීලත් එන්න එකෙක්වත් නෑනේ..

කට්ටිය එයි ඉතින්.
ඔහොම කිවුවට පස්සෙනම් එයි ද මන්ද![]()
යකෝ නිකං බොන්න දීලත් එන්න එකෙක්වත් නෑනේ..
හායි රතු වෙද නැන්දෙ
මාල් සරා
ආචර්
ඉසෙඩ්
උබ අගෝස්තු වල ලංකාවේ ඉන්නවද?
තෝ අඩුකුලේ කියලා තෝව ගන්න එපා කිව්ව ඩිල්ඩූඩ්..බොන්න.....මොනවද...මොනවද.......
![]()
ඇයි මොකක්ද සීන් එක......
එහෙනම් දැන් එයා අද ටිකක් බයවෙන්න ඇති.
පොඩි අය එහෙම තමයි එපා කියන දේ ම තමයි කරන්න හදන්නෙ වැඩිපුර. අහ පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් සමහර වෙලාවට. ඔයා එපා කිවුවොත් කරනව ද?![]()

Halo halo...oya enakota api yanna hadanne...ra wela ennam...
කටින් ට්‍රිප් යනවා වගේ වැඩක් වෙයි![]()