~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රතුවට බිමට වඩා කෑමට වියදම් වෙයි වගේ :baffled::baffled::baffled:

ඒකට මහත එකෙක් කලින් වරෙං ගෙට් එකට..
බයිට් මදි උනොත් ඌව සල්ලං කරලා කබලේ බැදල ගන්නයි තියෙන්නේ පෝක් පොක් කියල..
 
මම සාරා එනකන් බලන් ඉඳල පෝස්ට් කළේ. එතකොට ඒකෙ වැරැද්ද මගේ මිසක් එයාගෙ නෙමෙයිනෙ. ඒක නිසා දෙන්න කථා නෑ. ඒක්කෙනයි. ඒ මම :lol:

කාටවත් වැරැද්ද කූවෙ නෑ නෙ ලොක්කයිය

යසි 96 VR එකක් ගන්න ඕන. ඕවයෙන් ක්‍රිකට් මැච් පුට් බෝල් මැච් ග්‍රවුන්ඩ් එකේ ඉදන් වගේ බලන්න පුළුවන්ද
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
https://www.youtube.com/user/oldskoolfunk71
කට්ටියම යූටියුබ් ලින්ක් දාන එකෙ මාත් දැම්ම එකක් ඕන්,

මේ මනුස්සයා කුනු කුනු ගායි එයාලගේ ජාතියට නිග්‍රහ කරන අය ඉන්නව කියලා, ඒ වුනත් මිනිහා හොදට තේරුම් කරනවා ගොඩක් දේවල්:baffled:

:rofl::rofl::rofl::rofl::rofl::rofl:
Mewata deta na...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බයිට් කන්ඩනම් හරි ආසයි, කඩල මුරුක්කු නෙමේ ඈ :baffled::rolleyes:

    :rofl::rofl: එළ එළ එහෙනම් රතු අයිය කැන්සල් කරයි වගේ වැඩේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් නැහ්.. මල් සරා ආආඅ බැල් ම හෙලා මගේ කණට කොඳුරනවා

    මම සාරා එනකන් බලන් ඉඳල පෝස්ට් කළේ. එතකොට ඒකෙ වැරැද්ද මගේ මිසක් එයාගෙ නෙමෙයිනෙ. ඒක නිසා දෙන්න කථා නෑ. ඒක්කෙනයි. ඒ මම :lol:

    ති‍ට බැන්දසෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාටවත් වැරැද්ද කූවෙ නෑ නෙ ලොක්කයිය

    යසි 96 VR එකක් ගන්න ඕන. ඕවයෙන් ක්‍රිකට් මැච් පුට් බෝල් මැච් ග්‍රවුන්ඩ් එකේ ඉදන් වගේ බලන්න පුළුවන්ද

    යසී දැක්කෙ නැතුව ඇති. චයිනීස් ඒව ද? :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකට මහත එකෙක් කලින් වරෙං ගෙට් එකට..
    බයිට් මදි උනොත් ඌව සල්ලං කරලා කබලේ බැදල ගන්නයි තියෙන්නේ පෝක් පොක් කියල..

    :lol::lol::lol::lol:

    කාටවත් වැරැද්ද කූවෙ නෑ නෙ ලොක්කයිය

    යසි 96 VR එකක් ගන්න ඕන. ඕවයෙන් ක්‍රිකට් මැච් පුට් බෝල් මැච් ග්‍රවුන්ඩ් එකේ ඉදන් වගේ බලන්න පුළුවන්ද

    උබ මැච්ම බලන්ඩ තමයි නේද ඕක ගන්නේ :P:P:P:P