~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :lol::lol::lol::lol:



    උබ මැච්ම බලන්ඩ තමයි නේද ඕක ගන්නේ :P:P:P:P

    හා...හා......ළමයි නරක් කරන්න එපා....සැබෑ ජීවිතයෙද ගන්න බැරි අත්දැකිම් ඇත්ත වගෙම ගන්න පුලුවන් .....අත්දැකීමෙන් මයි කියන්නෙ
    :P:D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eka ledak adu weddi thawa ekak :(

    ග්‍රැමොක්සෝන් කියල පැනියක් තියෙනවා...
    අරං බෝතල්ම ගහන්න තියෙන්නේ..
    ඕන ලෙඩක් පෙට්ටියේම සුවයි..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දවසක් සෙට් කරගන්ඩ තාම එකෙක්වත් නෑනේ.
    මම ලංකාවට එන්නේ අගෝස්තු වල වගේ.
    ඒ කාලේ යන්ඩත් පුළුවන්.
    හදිස්සිමනම් ඊට කලින් යන්ඩත් පුලුවන් මම නැතුව

    හප්පා.අගෝස්තු වෙන්න තව කල් තියෙනවා නෙව
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌරෙක්?

    මං පෝර්ක් කන්නේ නෑනේ බන්.

    ඔව් ඉතිං මී හරක් කොහොමත් මස් මාලු කන්නේ නෑනේ මිනිහෝ අපි ඒක දන්නවා..
    තොට කංකුං ඩෙවල් එකක් දාල දෙන්නං..