~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සවුදි වල ෆෝන් එක 113ක් වගේ වෙන්නේ

    මෙහෙදි ගන්න සල්ලි වලින් ....රට ඉන්නව නම් vr එකයි phone එකයි දෙකම ගන්න පුලුවන්
    :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක සාපේක්ෂ දෙයක් bro මටත් phone එකේ පිටිපස්ස එච්චර ලස්සන නෑ ..but desplay පට්ට

    මම කැමති සෝනි එකේ ඩිසයින් වලට, කොටු ගතියට, xz, z series , m4 auqa,
    සැම්සුන්ග් එකේ නෝට් 7 s5,s6 එහෙමත් හොදයි ඒ වුනාට s8 එක කූජීතයිනේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙදි ගන්න සල්ලි වලින් ....රට ඉන්නව නම් vr එකයි phone එකයි දෙකම ගන්න පුලුවන්
    :lol::lol:

    එක තමයි මේ ට්‍රයි එක දෙන්නෙ. VR එකත් එක්ක ඔෆර් එකක් අවනම් පට්ට.

    S8 ද ප්ලස් ද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ බන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කැමති සෝනි එකේ ඩිසයින් වලට, කොටු ගතියට, xz, z series , m4 auqa,
    සැම්සුන්ග් එකේ නෝට් 7 s5,s6 එහෙමත් හොදයි ඒ වුනාට s8 එක කූජීතයිනේ

    මම ආස කර්වී එජ් පුතා :baffled::baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මම කැමති සෝනි එකේ ඩිසයින් වලට, කොටු ගතියට, xz, z series , m4 auqa,
    සැම්සුන්ග් එකේ නෝට් 7 s5,s6 එහෙමත් හොදයි ඒ වුනාට s8 එක කූජීතයිනේ

    mama asa iphone 5s ekai a wage style ekata apu phone walata.anith ewa sakkuwe dannath amaruine
     
    මම කැමති සෝනි එකේ ඩිසයින් වලට, කොටු ගතියට, xz, z series , m4 auqa,
    සැම්සුන්ග් එකේ නෝට් 7 s5,s6 එහෙමත් හොදයි ඒ වුනාට s8 එක කූජීතයිනේ

    හුවාවේ පී 10 එනවා ..ඒක කොටුයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කැමති සෝනි එකේ ඩිසයින් වලට, කොටු ගතියට, xz, z series , m4 auqa,
    සැම්සුන්ග් එකේ නෝට් 7 s5,s6 එහෙමත් හොදයි ඒ වුනාට s8 එක කූජීතයිනේ
    සොනි ඉස්සරනම් පට්ට ආසයි.Z2,3 ආවට පස්සේ එ ආසාවා නැති වෙලාම ගියා,4න් පුස් පැටව් ගහනවා වගේ වැඩි වෙනසක් නැතුවම එලියට දන්න ගත්තනේ ඉස්සර එක්ස්.ඩි.ඒ එකේ සෝනි වලට රොම් හිටන් හදන්න ඇරො11 කියලා එකෙක් හෙල්ප් කරාලු ඉන්දියන් ඩිවිලොපෙර්ස්ලට:baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වී ආර් බොක්ස් නම් 6$ වලටත් ඇත. ඔය රිමෝට් වැඩ කරනෝද

    රිමොට් බ්ලූටූත් ...phone එකත් එක්ක වැඩ ....මවුස් එකක් වගේ.....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ආස කර්වී එජ් පුතා :baffled::baffled::baffled:

    :love::love::love:

    4gpNpz7.jpg