~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම බාලිකා පාසලක ටොයිලට් එකකටත් ගිහිල්ල තියෙනවා, ඕක මොකද්ද :baffled::baffled::baffled:

    ඒක තමයි ඔයාව කොහොමත් ෂුවර් නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එකේ මෙච්චර මිනිස්සු ඉන්නවා.
    නිකමට වෙන එකෙක්ගෙන් අහනවද කෑවද බිවුවද නිදියනවද කියල :dull::dull::dull:

    අසම්මත කථා හැදෙනවට වැඩිය සම්මත කථා හැදෙන එක හොඳයිනෙ :rofl::rofl: