~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආහ් මේ මං අහන්නමයි හිටියෙ ගල් මෝල් .. නෑ ගල් රෝල් වලට දාන්නේ ඩීසල්ද පෙත්‍රල් ද ලාම්පු තෙල්ද?

ඩීසල් මිනිහෝ..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුතාලා මොකෝ කරන්නෙ :oo: දැන් ඇති නේද හිටිය මට පින් කැටේ කාසි ගණන් කරන්න තියෙනව. දේව රාජකාරි දිහා බලන් ඉන්න හොඳ නෑ නෙ ඔයාල යන්න මම කාසි ටික ගණන් කරලා ආය කටෙටම දාල යන්නං :rolleyes:
     
    එය මෙසේ නිගමනය කළ හැක. සයිටම් එකෙහි දොර හෝ ගේට්ටුව භාගයක් වැසී ඇතිනම් ඔබගේ හැකියාව අනුව එය භාගයක් ඇරී ඇති ලෙස නිගමනය කොට ඔබට ඇතුල් විය හැක. එතකොට ඔබ සයිටම් එක ඇතුළට ගෙන ඇත.

    තර්ක සාත්තරේට ඇස් එකක් තීන්නෙ..ඒ එකක් නෑ.. ඇරිලලු වැහිලලු
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතුරු වෙල් දෙකම උදේටත් එක්කම කැවා බන් පැලෙන්න :rofl:

    එහෙම කන්ඩ එපා මචන්.
    රටේ ආර්ථිකේ ගැන හිතලවත් නොකා නොබී ඉතුරු කරපන් :(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුතාලා මොකෝ කරන්නෙ :oo: දැන් ඇති නේද හිටිය මට පින් කැටේ කාසි ගණන් කරන්න තියෙනව. දේව රාජකාරි දිහා බලන් ඉන්න හොඳ නෑ නෙ ඔයාල යන්න මම කාසි ටික ගණන් කරලා ආය කටෙටම දාල යන්නං :rolleyes:

    හාමු මහත්තයා පොඩි මැණිකේව දුන්නේ නැද්ද
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    පුතාලා මොකෝ කරන්නෙ :oo: දැන් ඇති නේද හිටිය මට පින් කැටේ කාසි ගණන් කරන්න තියෙනව. දේව රාජකාරි දිහා බලන් ඉන්න හොඳ නෑ නෙ ඔයාල යන්න මම කාසි ටික ගණන් කරලා ආය කටෙටම දාල යන්නං :rolleyes:

    ewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුතාලා මොකෝ කරන්නෙ :oo: දැන් ඇති නේද හිටිය මට පින් කැටේ කාසි ගණන් කරන්න තියෙනව. දේව රාජකාරි දිහා බලන් ඉන්න හොඳ නෑ නෙ ඔයාල යන්න මම කාසි ටික ගණන් කරලා ආය කටෙටම දාල යන්නං :rolleyes:

    ගනන් කරලා මහන්සි ඇතිනේ, මම දාන්නම්:baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පුතාලා මොකෝ කරන්නෙ :oo: දැන් ඇති නේද හිටිය මට පින් කැටේ කාසි ගණන් කරන්න තියෙනව. දේව රාජකාරි දිහා බලන් ඉන්න හොඳ නෑ නෙ ඔයාල යන්න මම කාසි ටික ගණන් කරලා ආය කටෙටම දාල යන්නං :rolleyes:

    මම උදව්වට එන්නම් මාමට ගනන් වැරදුනොත්
    :P