~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පුල් ටෑන්කෙන් මාසයක් යන්න උඹ හංදියෙ කඩේට විතරද බං ඕකෙන් යන්නෙ:oo:
    බයිසිකල් 3යි අඩුම පවර් තියන එකේ 1ලිටරෙට 80-100 කිලෝමිටර්ස් එකෙන් විතරක් 700 කිලෝමිටර්ස් කවර් වෙනවා:baffled::baffled::P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,867
    4,534
    113
    බයිසිකල් 3යි අඩුම පවර් තියන එකේ 1ලිටරෙට 80-100 කිලෝමිටර්ස් එකෙන් විතරක් 700 කිලෝමිටර්ස් කවර් වෙනවා:baffled::baffled::P

    hi massine

    nangi gedarada
     
    බයිසිකල් 3යි අඩුම පවර් තියන එකේ 1ලිටරෙට 80-100 කිලෝමිටර්ස් එකෙන් විතරක් 700 කිලෝමිටර්ස් කවර් වෙනවා:baffled::baffled::P

    අම්මප මට අමතක උනානේ රෝද දෙකේ වාහන :P

    කාව ද?
    ඒවා වැඩක් නෑ අයියෙ. කෑවද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උත්තර නොදුන්න ඒවා 2යි .මාලි නෑ..සිංදු අහනොද කොයි

    මම නෑ. මගේ හොල්මන ඉන්නෙ. ඊයෙ රෑ මැරුණ අද කෙලින් ම හොල්මනක් වුණා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගියා එහෙනම් ,, බායි හැමෝටම :D සී යූ ටී සී
    රොද 4,ෆෝ විල් ඩ්‍රයිව් තින අයට රෝද දෙක පේන් නැනේ,මෙකේ ඉන්නේ 1 ලිටරෙන් කිලෝමිටර් 4 දුවන වාහන තින අයනේ.අපි ඉතින් මෙහි අන්තිම හිගන්නාගේ ලෙවල් එකේ ඉන්නේ :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් බොට කිව කිලා හිතාගන්,:angry::angry:ඔන්න සාරත් මගෙ නන්ගිනේ එයානම් ගෙදර ඉන්නේ,තව ටිකකින් කොහෙ හරි යනවා කිව මන් හිතන්නේ:P:P

    එහෙනම් සාරා ගිහින් ඇති දැන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බයිසිකල් 3යි අඩුම පවර් තියන එකේ 1ලිටරෙට 80-100 කිලෝමිටර්ස් එකෙන් විතරක් 700 කිලෝමිටර්ස් කවර් වෙනවා:baffled::baffled::P

    එච්චර ගියානම් බැරියෑ, බ්‍රැන්ඩ් නිව් කාලෙනම් එහෙම යයි සමතල කෙලින් ට්‍රැෆික් නැති පාරක