~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ගිය අවුරුදේ ජූලි වල ඉදලා පාවිච්චි කරන්නෙ, මගේ පන්තියේ උන්ගෙනුයි ක්ලාස් වල අයගෙනුයි තරේ මට විතරයි ෆෝන් එකක් තිබ්බෙ නැත්තේ , ගිය අවුරුද්දේ හම්බුනෙත් අයියා පාවිච්චි කරල අයින් කරපු එකක් :D:D:baffled::baffled:

    මරු. මමනම් ඉතින් පාවිච්චි කළේ ම නෑ. දැන් උනත් ඉතින් කොහෙ හරි යද්දිත් මේක දාල යන්නෙ සමහර වෙලාවට. පුරුද්දක් නැහැනෙ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මරු. මමනම් ඉතින් පාවිච්චි කළේ ම නෑ. දැන් උනත් ඉතින් කොහෙ හරි යද්දිත් මේක දාල යන්නෙ සමහර වෙලාවට. පුරුද්දක් නැහැනෙ :rofl:

    Watch eka mokakda...c
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මරු. මමනම් ඉතින් පාවිච්චි කළේ ම නෑ. දැන් උනත් ඉතින් කොහෙ හරි යද්දිත් මේක දාල යන්නෙ සමහර වෙලාවට. පුරුද්දක් නැහැනෙ :rofl:

    මට මැසේජ් එන්නෙයි කෝල් එන්නෙයි ගොඩක් ම වෙලාවට මොබිටෙල් එකෙන් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    monada aiya.
    ganna epai apple red ekak.
    mara lassana phone 1

    එච්චරනම් වියදම් කරන්නෙ නෑ මං ෆෝන් එකකට දැනට. පස්සෙ කාලෙක කියන්න බෑ ඉතින්.