~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Snehaye nagarayai sitha mage....
    Mawathak ho nowu ragaye.....
    Wandanawe gihin enna asai matath
    Koi isauweda e meth pure.......

    පොඩ්ඩක් හිනා දෙන්න
    කවි සිතුවිලි උනන්න
    ආදරයෙන් බලන්න
    මට කවියක් ලියන්න
    පොඩ්ඩක් හිනාවෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo: ළමයි සද්දේ වැඩියි එහාපැත්තෙ ත්‍රෙඩ් එකේ අය ඉගෙනගන්නේ කොහොමද මෙහෙම කෑගැහුවම :oo: කෝ මේකේ නැද්ද පන්ති නායකයෙක්.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: ළමයි සද්දේ වැඩියි එහාපැත්තෙ ත්‍රෙඩ් එකේ අය ඉගෙනගන්නේ කොහොමද මෙහෙම කෑගැහුවම :oo: කෝ මේකේ නැද්ද පන්ති නායකයෙක්.

    කෑ ගහන්නෙපා....එයා නිදි...:yes::yes: