~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eya katti panna sir...

    කෑ ගහන්නෙපා....එයා නිදි...:yes::yes:

    එක්කෙනෙක් කට්ටි පැන්නලු තව එකෙක් නිදාගේනලු බොරු නෙ මේ ළමයි කියන්නේ :dull:

    දෙනව වේවැලෙන් පස්ස රත්වෙන්න ආය කෑ ගැහුවොත්. :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් කන්නෙ බොන්නෙ ඉඩමෙ කොටස් කීපයක් එක එක ඒවට බදු දීල තියෙනව. ඒවලින්. අම්මයි මායි විතරයිනෙ.

    මගේ දෙයක් කිවුවෙ මගේ ම ව්‍යාපාරයක් වගේ එකක්.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක්කෙනෙක් කට්ටි පැන්නලු තව එකෙක් නිදාගේනලු බොරු නෙ මේ ළමයි කියන්නේ :dull:

    දෙනව වේවැලෙන් පස්ස රත්වෙන්න ආය කෑ ගැහුවොත්. :baffled:

    පස්ස ගැන කතා කරන්න එපා බං. මට බඩේ අමාරුවක් තියෙනවා.... පස්ස ගැන මතක් වෙච්ච ගමන් පස්ස කිචි කැවෙනවා..... ආයෙමත් ටොයිලට් යන්න ඔන වෙනවා.... ඒනිසා පස්ස ගැන කතා නොකර ඉමු.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක්කෙනෙක් කට්ටි පැන්නලු තව එකෙක් නිදාගේනලු බොරු නෙ මේ ළමයි කියන්නේ :dull:

    දෙනව වේවැලෙන් පස්ස රත්වෙන්න ආය කෑ ගැහුවොත්. :baffled:

    Sier ta kellek kiyana de wiswasa nadda sir
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් කන්නෙ බොන්නෙ ඉඩමෙ කොටස් කීපයක් එක එක ඒවට බදු දීල තියෙනව. ඒවලින්. අම්මයි මායි විතරයිනෙ.

    මගේ දෙයක් කිවුවෙ මගේ ම ව්‍යාපාරයක් වගේ එකක්.

    Oooooooo.....businos ekak.....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    machan samahara kello ban apith ekka yalu wenne naththe ape hodata kiyala kiyanne kamthi na kiyala kelin kiyanna bari hinda da?
    eth ban kamathi naththam kelinma kiyanna puluwanne kamthi na kiyala.
    mala paninawa ban me wage ganuth ekka :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පස්ස ගැන කතා කරන්න එපා බං. මට බඩේ අමාරුවක් තියෙනවා.... පස්ස ගැන මතක් වෙච්ච ගමන් පස්ස කිචි කැවෙනවා..... ආයෙමත් ටොයිලට් යන්න ඔන වෙනවා.... ඒනිසා පස්ස ගැන කතා නොකර ඉමු.

    :rofl::rofl: පස්ස පස්ස පස්ස පස්ස ..:P

    ඔන්න දැන් නං ආය යන්න ඕනේ වෙනව වගේ.. ඔන්න ඔන්න ..:rolleyes: