~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ewata thiye...man laga 1.5l water bottel 2k thiye..hamadama udeta eka purawa gannawa...bonna uyanna thiye...nanna thama naththe...

    එහෙනම් ඉතින් කමක් නෑ ටිකක් හරි. නාන්න වතුර නැති එකනම් ප්‍රශ්නයක් තමයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    Eke wathura nanna ba ane..ara uda thiyena ekak neme...wathura purawala thiya ganna nil pata ekak...

    වහලේ තියෙන එක තමා හරියන්නේ ඒත් රත්වෙනවා ඒවගේ නාන්න බැහැ