~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සත්තයි අක්කියෝ.....

    ඔයාට විතරක් නෙමෙයි..... මේකෙ ඉන්න හැම අක්කිටම....

    putha kohomada?me comment karana widiyen 2010di mawama matak una ;) kelinma akkiyo kiyala kata karanne :) antimata nawatune akka kenek set wela :oo:
    anika man hitanne sara akka kenek newe oyage wayase:confused:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    -----------------------මංගල දැන්වීම-----------------
    බොදු ගොවි,උස අඩි 5යි අගල් 2යි, වයස 24ක් වූ
    රූමත් දියණියට වරදට සමාව දෙන
    පැහැපත්, පින්වත් පුතණුවකු
    මව් පියන් සොයයි.
    දායාද නොමැත.​

    :angry::angry::angry::angry::angry::angry:
    Mokada asa nadda meke inna...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1.mata adare kenek wenna oni...
    2.sinhala baudda wenna oni...muslim novi oni ekak awulak na..
    3.pirimi penumak ha wada thiyenna oni...rawula nam optinal..

    එහෙම ද? ඒකත් නරක නෑ.

    හැබැයි ගැටලුව තියෙන්නෙ ඉතින් ආදරය කරන සේරම කියන්නෙ තමන් ආදරය කරනව කියලනෙ?

    රැවුල තියෙන අයට ද කැමති?

    දැන් ඔයාට අනුව පිරිමි කෙනෙක් අඬන්න ම බෑ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම ද? ඒකත් නරක නෑ.

    හැබැයි ගැටලුව තියෙන්නෙ ඉතින් ආදරය කරන සේරම කියන්නෙ තමන් ආදරය කරනව කියලනෙ?

    රැවුල තියෙන අයට ද කැමති?

    දැන් ඔයාට අනුව පිරිමි කෙනෙක් අඬන්න ම බෑ?

    Eka tama galaluwa...
    Ehema na...eyata rawula thibbath ekai naththath ekai...
    Ai piriminta kadulu nadda....man kiyanne hotu pera pera passen yana eka gana...oya nathi unoth man waha bonawa wage kiyana ayata...pirimi adanawa....eth walapenna hoda na...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka tama galaluwa...
    Ehema na...eyata rawula thibbath ekai naththath ekai...
    Ai piriminta kadulu nadda....man kiyanne hotu pera pera passen yana eka gana...oya nathi unoth man waha bonawa wage kiyana ayata...pirimi adanawa....eth walapenna hoda na...

    ඔයා නැතිවුණොත් වහ බොනව කියන්නෙ තර්ජනයක් මිසක් ආදරයක් නෙමෙයිනෙ.

    අනිත් එක තමන්‍ව අවුරුදු 20-30 හදපු දෙමවුපියො වෙනුවෙන්වත් මැරෙන්නෙ නැති අය ඇයි එහෙම තමන්ට අකමැති කෙනෙක් වෙනුවෙන් මැරෙන්නෙ?

    ආදරය කියන්නෙ කොහොමත් ආත්මාර්ථකාමී දෙයක්. (පරිපූර්ණ ආදරය නෙමෙයි. )