~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තරහා වෙන්න එපා අක්කි පැට්ටෝ..... ඔයා කතා නැතිව ඉන්නවා බලං ඉන්න බෑ.......

    සාරා නැත්තන් කට්ටියට හෙන අවුල් නේ.ඊලග පාර අනිව ටැගක් වැටෙයි "සාරා මගේ "කියලා:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
    දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
    එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
    හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...

    බොරු චෝදනා මවා මට හැමවෙලේ
    සමුගත්තෙ ඔබ මිසක් මමනම් නොවේ
    යන්තම් සානුකම්පාවක් ඇතිනම් සිතේ
    ඔබ නෑ මාව රිදවන්නෙ අද මේ වගේ
    අලුතින් තැනුව ඔබගේ ඇසුර
    ම‍ඟකින් නිමවෙලා
    මවෙතින් ලැබුණ සෙනෙහේ තරම
    දැ‍ණුනොත් සිහිවෙලා
    නැවතත් එන්න හැකිනම් ළඟට
    සැනකින් පියනගා
    අදටත් ඔබව මාගේ පණට
    වැඩියෙන් වටිනවා

    (ඔන්න අදකාලෙ පෙම්වතුන්. අනිත් එකාගෙ ආදරය කැඩිල හරි කමක් නෑ තමන් ළඟට වර කියන්නෙ :rofl: )
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ran wan mal dam soda gotha mathin...
    Gena nil warlasa hada dm sodin...
    Man.math karana mudu sina mal walin..
    Sana sennam sodura nuba mathin...

    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා


    මේකේ තියෙන්නෙ "සිනා සේලේ" කියලනේ :D මම මෙච්චරකල් හිතන් හිටියේ "සිනාසී" කියල තියෙන්නෙ කියල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා


    මේකේ තියෙන්නෙ "සිනා සේලේ" කියලනේ :D මම මෙච්චරකල් හිතන් හිටියේ "සිනාසී" කියල තියෙන්නෙ කියල.

    ඒ මිහිරි අතීතය නිමවී
    නෙතු කඳුළු වලින් යමු වෙන්වී
    ඔබ ගියත් කෙනෙකු හා ලංවී
    මා ඉන්නම් සැමදා තනිවී
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා


    මේකේ තියෙන්නෙ "සිනා සේලේ" කියලනේ :D මම මෙච්චරකල් හිතන් හිටියේ "සිනාසී" කියල තියෙන්නෙ කියල.

    Wathura awith katu man yano...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wathura awith katu man yano...

    බාගෙට නාන්න එපා අර ෂැම්පු අරව මේවා ඔක්කොම දාල හොඳට නාගන්න :P සාරා ලස්සනට නාල කරලා හිටියොත් තමා දේවාලේ උනත් එලිය වැටෙන්නේ :yes: