~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තොපි මීහරක් හැත්ත..
    ඇස් අරලා බලපල්ලා..
    කලින් ඔය කමර්ශල් බෑන්ක් ඇඩ් එකේ ඉන්න කෙල්ල ඇදන් හිටියේ ලා රෝස පාට ඇදුමක්.. දැන් ඒකි ඇදන් ඉන්නේ තද රෝස පාට එකක්..
    ඒකි බැනර් එකෙන් බැහැලා ගිහිං ඇදුම මාරු කරං එනකං තමයි සයිට් එක වහල තිබ්බේ..

    කොහෙද මිනිහො කමර්ෂල් ඇඩ් එකක් තියෙන්නේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තොපි මීහරක් හැත්ත..
    ඇස් අරලා බලපල්ලා..
    කලින් ඔය කමර්ශල් බෑන්ක් ඇඩ් එකේ ඉන්න කෙල්ල ඇදන් හිටියේ ලා රෝස පාට ඇදුමක්.. දැන් ඒකි ඇදන් ඉන්නේ තද රෝස පාට එකක්..
    ඒකි බැනර් එකෙන් බැහැලා ගිහිං ඇදුම මාරු කරං එනකං තමයි සයිට් එක වහල තිබ්බේ..

    :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :angry::angry::angry::angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සෙට් වෙනවනං ලොකේශන් එක ගැන වොරි වීමට අවශ්‍ය නැත..
    එන කට්ටියටම මම කොට්ටාවේ ඉදල ට්‍රාන්ස්පෝට් ඇරෙන්ජ් කරල දෙන්නං..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෙට් වෙනවනං ලොකේශන් එක ගැන වොරි වීමට අවශ්‍ය නැත..
    එන කට්ටියටම මම කොට්ටාවේ ඉදල ට්‍රාන්ස්පෝට් ඇරෙන්ජ් කරල දෙන්නං..

    ඒ ගමන පලයන්කෝ ඩොටේ.මේ ළඟ පාත තැනක ඕක සෙට් කරන්න.වටයක් කැරකිල එන්න ඕනි කොට්ටාවට එන්න.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිරියට හෙනයක්වත් ගැහුවද :sorry::sorry:
    සර්වර් ලෝඩ් වැඩි වුනා කියලා හිතන්නත් බැනේ පුති එක දවසක් 26000 ගානක් ඔන්ලයින් ඇවිත් කිරියට මොනවත් උනේ නැත්තන් දැන් 10,000 අඩුවෙන් ආවම මෙහෙම වෙන්න හේතුව හිතා ගන්න බැ.ආපහු රි ඉන්ජිනියරින් පාරක්වත් දාලා ගන්න වෙයිද දන්නැ කිරියට:baffled::baffled: