~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    liන්ක් දැම්මාම ගතියක් නෑ, ඒත් ආය ෆොටෝ දාන එක අඩු කරනවා, :D:D

    I agree.. :yes:
    e hungak welawatahamoma 4to daddi link click nokarana nisane. meke 4to dannema nati unama link click karanawa :) youtube balanawa wage :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හම්මෝ ඔය නං කෙලවගන්න වැඩක් :no: මේකේ ඉන්න බේබද්දෝ ටිකට බොන්න දීල පිරිමහන්න වෙන්නෙ නෑ රතු රාමු මාමට. :baffled:

    බොරු කතා බං..
    මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න සේරම ආවත් chivas බෝතල් තුන ගහනකොට සේරම ඩවුන්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොරු කතා බං..
    මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න සේරම ආවත් chivas බෝතල් තුන ගහනකොට සේරම ඩවුන්..

    රතු රාමු මාමේ අපි(මම) වගේ පොඩි උන්ට ඔය බෝතල් වල නම් ගම් කියලා ත්‍රේඩ් එකක් දාන්ඩකෝ දැනගන්න,:D:D

    sසමහරු එක එක ජාති කියනවා තේරෙන්නෙ නෑනේ :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    liන්ක් දැම්මාම ගතියක් නෑ, ඒත් ආය ෆොටෝ දාන එක අඩු කරනවා, :D:D

    ෆොටෝ දැම්මම සර්වර් එකට ලෝඩ් එක වැඩිවෙන්න/හිරවෙන්න විදිහක් නෑ නෙ හොස්ට් කරලා තියෙන්නෙ වෙන තැනක නෙ. මම වැරදි නං නිවැරදි කරන්න :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රතු රාමු මාමේ අපි(මම) වගේ පොඩි උන්ට ඔය බෝතල් වල නම් ගම් කියලා ත්‍රේඩ් එකක් දාන්ඩකෝ දැනගන්න,:D:D

    sසමහරු එක එක ජාති කියනවා තේරෙන්නෙ නෑනේ :(:(

    Ekane...man nam bothale hade thama danne
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    E moko....

    Chivas regal වදිනවා මාර විදිහට..
    බ්‍රෑන්ඩ් එක හුරු නැති එකක් ශොට් 5 දානකොට වදිනවා සෙනසුරාගේ වලලු සාලෙ ඉදං පේන ගානට..