සර්වර් ඔෆ්ලයින් නොටිෆිකේශන් ආවා ඉවරයක් නැතුවම,අපේ ලොක්කට අලුතින් ගානක් වියදම් කරලා වැඩක් කරන්න කාලේ හරි වගේ



ඒ ගමන පලයන්කෝ ඩොටේ.මේ ළඟ පාත තැනක ඕක සෙට් කරන්න.වටයක් කැරකිල එන්න ඕනි කොට්ටාවට එන්න.
තොපි මීහරක් හැත්ත..
ඇස් අරලා බලපල්ලා..
කලින් ඔය කමර්ශල් බෑන්ක් ඇඩ් එකේ ඉන්න කෙල්ල ඇදන් හිටියේ ලා රෝස පාට ඇදුමක්.. දැන් ඒකි ඇදන් ඉන්නේ තද රෝස පාට එකක්..
ඒකි බැනර් එකෙන් බැහැලා ගිහිං ඇදුම මාරු කරං එනකං තමයි සයිට් එක වහල තිබ්බේ..
meka ude idan poto keali danawa..eetapasse 15000 n passe umbai apiy windawanawa![]()


පුහ් ඒවා හඳේඑලකිරිය ඩවුන් වෙච්ච අතරේ මම ඒ ටිකට ෂොට් එක දුන්න
![]()
auruddakata sarayak oka naawoth honda neallu.. me auruddeth aawa. very goodසර්වර් ඔෆ්ලයින් නොටිෆිකේශන් ආවා ඉවරයක් නැතුවම,අපේ ලොක්කට අලුතින් ගානක් වියදම් කරලා වැඩක් කරන්න කාලේ හරි වගේ![]()

හම්මෝ ඔය නං කෙලවගන්න වැඩක්බාර් ලයිසන් එකයි මිනිහෝ මට තියෙන්නේ..
ඒක තියෙන්නේ ඔය හොටෙල් එකේ.
මේකේ ඉන්න බේබද්දෝ ටිකට බොන්න දීල පිරිමහන්න වෙන්නෙ නෑ රතු රාමු මාමට. 
ARROW pls thama kiyanna wenne... mama owwa danne nea
ඒවා පස්සේ ඩිලීට් කරනවා මාමේ, කලින් එකෙත් හෙම කලා, එතකොට හරියන්නෙn නැද්දා , කිරියෙන් නෙමේ අයින් කලේ, imgur eken ,

හම්මෝ ඔය නං කෙලවගන්න වැඩක්මේකේ ඉන්න බේබද්දෝ ටිකට බොන්න දීල පිරිමහන්න වෙන්නෙ නෑ රතු රාමු මාමට.
![]()

ARROW pls thama kiyanna wenne... mama owwa danne nea![]()




share krana hungak ewa ahanna amataka wenawa dharsana dakina kota

හම්මෝ ඔය නං කෙලවගන්න වැඩක්මේකේ ඉන්න බේබද්දෝ ටිකට බොන්න දීල පිරිමහන්න වෙන්නෙ නෑ රතු රාමු මාමට.
![]()

ඇරෝ අයියන්ඩි පීස්,
කොහොමත් ෆොටෝ දාන eඑක ඩු කරන්න ඉන්නේ, කොහෙද ඉතින් බෑනේ![]()
බයිට් කන්ඩ එහෙම තියෙනවද දන්නෑ![]()
umba bonne neane.. anith unuth ehema thama... meke inne podi eunne![]()
