~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම ඩිලිට් වෙන එක තමා අවුල මන් දන්න තරමින්:rolleyes::rolleyes:.කිරියෙන් අර යු.ආර් .එල් වලට රික්වෙස්ට් යව ය්ව අහනවා කෝ 4ටො එක කියලා.අහන්න අහන්න අරයගෙන් රිප්ලයි අන් අවේලබල් කියලා එන්නේ.4ටෝ තියනවනම් දිගටම එක අවුලක් නැමන් හිතන්නේ :rolleyes::rolleyes:.කැශ් වෙලා එයා එක තියාගන්න නිසා:baffled::baffled:

    ඒකත් ඇත්ත තමා ,ඒකනම් දැනිලා තියෙනවා, ෆොටෝ කලින් දාල ලින්ක් එක්ස්පයර් වෙච්ච ත්‍රේඩ් ලෝඩ් වෙන්න වෙලා යනවා, ඒත් ඒක ස්ලෝ වෙන්නෙ යූසර්ට විතරක්ද , සර්වර් එකටත් අවුල්ද :confused::confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ ලොකු අයියාට අනුව බැන්ඩ්විත් කෙස් එකක් වෙන් නැලු,ඩෙටා සෙන්ටර් එකේ රැක් එකට එන ස්විච් එකක් අවුල් ගියාලු එ නිසාලු ඔෆ්ලයින් ගියේ.අය මෙහෙම වෙන් නැති වෙයි:baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක හේතුවක් කිවුවොත් අපි දැන් ඒ දාන ඉමේජ් එක වෙනම සර්වර් එකකට රික්වෙස්ට් එකක් යවල තමයි ගන්න වෙන්නෙ. එතකොට ඒ සර්වර් එකේ වේගය අනුව ඒ ඉමේජ් එක ලෝඩ් වෙන්න කාලයක් යනව. අනිත් එක තමයි ‍කට්ටියගෙ ඩේට යනව. අර ලෝඩ් වෙන්න යන කාලය අනුව ඉතින් ත්‍රේඩ් එක හිරිවීමක් වෙන්න පුළුවන් ඒ යූසර්ට.

    එළකිරි සර්වර් එකටනම් වෙන බලපෑම අවමයි.

    ඒක ඉතින් ඕනෑම වෙබ් පේජ් එකකට පොදුයි නෙ. ඉමේජස් දාන්නම එපා කියන්න මේකේ එජ් සිග්නල් වලින් ඉන්ටනෙට් අය නෑ මම හිතන්නෙ. :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Theruna dawasata rpl ekak dannam...

    හා තේරුම් ගන්න පුළුවන් වෙයි මෙහෙම කිවුවොත් ඉමේජ් එකේ සයිස් එක වැඩිවෙනකොට වෙලා යනවනෙ සම්පූර්ණ ඉමේජ් එක ලෝඩ් වෙන්න.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ලොකු අයියාට අනුව බැන්ඩ්විත් කෙස් එකක් වෙන් නැලු,ඩෙටා සෙන්ටර් එකේ රැක් එකට එන ස්විච් එකක් අවුල් ගියාලු එ නිසාලු ඔෆ්ලයින් ගියේ.අය මෙහෙම වෙන් නැති වෙයි:baffled::baffled:

    ඇයි ආය වෙන්නෙ නැත්තෙ, ඒ ස්විච් එක අයින්ම කරලා දැම්මද :baffled::nerd::nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ඉතින් ඕනෑම වෙබ් පේජ් එකකට පොදුයි නෙ. ඉමේජස් දාන්නම එපා කියන්න මේකේ එජ් සිග්නල් වලින් ඉන්ටනෙට් අය නෑ මම හිතන්නෙ. :oo:

    ip ලොක්කනම් එන්නෙ j108i එකකින් , ඒකෙත් hspa තියෙනවානෙ :nerd: